කොහොමද හොයාගන්නේ
හැමෝගෙම උදව් ඕනේ වෙන වැඩක්......
මෙන්න මේකයි ප්‍රශ්නේ........ ඔරිම ඔරිජිනල් SAMSUNG GALAXY S3 ෆෝන් එකක් හොයාගන්නේ කොහොමද........? එක එක ඒවා තියෙනවානේ....... ගන්න ගියාම ගන්න අයව අන්දවලා දෙන්න පුළුවන් එකේ අපි දැනගන්න එපැයි මේක ඔරිජිනල්මද කියලා...... කොහොමද හොයාගන්නේ මොනවද කරන්න ඕනේ.......
සීරියස් උත්තර දෙන එක සෑහෙන අගය කරනවා......

ගූගල් කරපන්...... 