අමාවක සද !

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අමාවක සද ගෙනෙන අදුරට...
    අහස් ගව්වම කැළඹිලා........
    පහන් දල්වා සිතින් පැතුවට....
    සදවතිය නෑ හිනැහිලා.........
    අයා දෙනුවන් ලියා සැනෙකින්...
    දසන්තය විකසිත කලා..........
    තෙලිතුඩින් ආ මියුරු පදවැල්....
    අද කොහෙද අවතැන් වෙලා....//


    මනා විසිතුරු මහල් මැදුරක
    මල් පැලක් මත සරසලා.....
    සදුන් කොකුමින් සුවද ජලයෙන්..
    තෙමා හදවත පුද කලා..........
    අදෝනාවක් කොහෙන් නැගුනද...
    මහල් මැදුරම කැලඹිලා.......
    වසන්තය නැති කලේ කොහොමද..
    චපල සිතකින් රවටලා........

    අමාවක සද......

    ලියූ පදවැල් එකින් එක ගෙන
    යලිත් බලනෙමි ගලපලා.....
    අරුත් සුන් වූ වදන් වැල් මත...
    ජීවිතේ දුක අතුරලා..........
    නෙතේ කදුලත්.. සිතේ සුසුමත්...
    එකම මොහොතක මුසුවෙලා......
    කොහෙන්දෝ එන දුරස්බවකින්...
    සිතට මගෙ සරදම් කලා........

    අමාවක සද......

     
    • Like
    Reactions: isuru003

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලියූ පදවැල් එකින් එක ගෙන
    යලිත් බලනෙමි ගලපලා.....
    අරුත් සුන් වූ වදන් වැල් මත...
    ජීවිතේ දුක අතුරලා..........


    උඹ මෙහෙම ලි‍යලා තිබුනට මම දකින විදි‍යට නම් මේක සුපිරි නිර්මාණ‍යක් මචන්......:yes::yes::yes:
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    Sankapala sahoge lyric dala kandyan saho ta keyala song ekka karamu...........
    Sankapala live in concert wiz Kandyan;)

    mekathe Yaluwage experience ekka daaaaaaaaaa:baffled::baffled::baffled:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඊට පස්සෙ මොකද උනේ දන්නවද ඔයා ? :rolleyes::rofl:


    ඉතින් කියන්නකෝ අයියෝ....:rofl::rofl::rofl:පට්ට මචෝ
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ...මාරම ලස්සනයි අනේ :yes:...අද දවසට ඔයා 4ක්ම ලියලා මාර දක්ශතාවයක් ඇත්තටම :yes::D...
    :dull: :D
    11.gif
    අද හොද දවසක්...
    1.gif


    ොඩක් ස්තූතියි ටයිරා :D