අද නැද්ද බං ?![]()
මලා...
එතකොට අද කව්ද කරන්නෙ ?
හෙටයි අනිද්දයි මං නෑ බං..![]()
ශික්... මදැයි අද ශෝ එකක් අහන්න හිටියා...
එපා උනා මට![]()


අද සසල හද විල් තෙර නම් තියනවා......අද නැද්ද බං ?![]()
මලා...
එතකොට අද කව්ද කරන්නෙ ?
හෙටයි අනිද්දයි මං නෑ බං..![]()
ශික්... මදැයි අද ශෝ එකක් අහන්න හිටියා...
එපා උනා මට![]()



හෙටලුනේ කරනව කියන්නෙ
ඒකෙත් රෙකෝඩින් එකක් ඕන කියල උද්ඝෝශනේ කරපං![]()

හෙට කරන්නෙ අහවල් එකකට යෑ.. අද නෙ දවස ? 

එහෙනං විල් තෙර පැය 4ක් කරනවා ඇති... ඒකත් නරක නෑඅද සසල හද විල් තෙර නම් තියනවා......![]()

kibula ayya paya 4ma karayidha danne nae.අද නැද්ද බං ?![]()
මලා...
එතකොට අද කව්ද කරන්නෙ ?
හෙටයි අනිද්දයි මං නෑ බං..![]()
ශික්... මදැයි අද ශෝ එකක් අහන්න හිටියා...
එපා උනා මට![]()
naththam wena kawuruhari ethuru paya deka karayi
kohmath mediafire up karayi ban
හෙට කරන්නෙ අහවල් එකකට යෑ.. අද නෙ දවස ?
අඩෝ එව් ඩෝ...
ශෝ එකේ රෙකෝඩිං එකක් දීපල්ලා හොද හිතිං ඉරිදා වෙද්දි...
නැත්තං පෙට්ටි 3යි මිනී නෑ![]()


අනා........චූති බබා බය උනේ කාතද පැටියො![]()

ලොකු දෙයක්.....මාස කීයකින්ද නාන්න යන්නේ.....අඩෝ ටක් ගාල නාගෙන එන්නං ඈ![]()



නොදකින් උඹ වගේ මල පෙරේතයෙක්එලකිරි කොල්ලෙක් හෙට ඇවිත් යලිත් ජාතිය අමතනවා ඇති..... ඔන්න කියලම තමයි ශොට් එක දුන්නේ.....![]()








බැන්නෙ නෑ යකෝයකෝ මන් කරපු මගුලක් නැ මට බයින්නේ![]()


උඹ කෙළවලා ඉවරයි සිකනැලා හිටපිය මමත් ඔය පින්තූර දාන හැටි ඉගෙන ගන්නකම්හින්දියෙන් කොටන දෙන්නගෙම user cpවලට කෙලවනවා..... ඔන්න නොකිව්වයි කියන්න එපා.....![]()




banala na samawa illala
![]()



කොහෙද අක්කෙ මුං වැස්සකටවත් ඉස්කෝලෙ ගිහිපු එවුන් නෙමෙයි නෙඒකනෙ නොදකින් ගස් ගෙම්බාeek kata karana ketha![]()

ඇයි මොකක්ද කැත.....මම නරක දෙයක් කිව්වේ නෑනේ.....![]()
ඇයි තඩි ෆොටො එකක් දැම්මාද??




එච්චරම ලොකු එකක් නෙවෙයි බන්...... 12000X12000 එකක්....![]()





mata shota dunne kawda?





මේ පාරත් වැඩේ සෙට් කරලා
හස්කි කෙනෙක් ගේ පින්තූරයක් නිසා
බේරූණා කියලා හිතා ගන්...
අයියෝ අපිට රෙප්
වෙන උන් දෙන්නෙත් නෑ
දෙන්නෙක් මෙහෙම එකක් අටවලා
දැන් ඉතින් 5 දෙනෙක් ගෙන්
රෙප් ගන්න ඇපැයි මේක යට යවා ගන්න...
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()





ඒක පැය හතරක්ම කරයිද කියලා නම් sure නෑ බන්.....කිඹුල් අයියට ගෙදරින් යුද්ධ ප්රකාශ කරනවනේ.....එහෙනං විල් තෙර පැය 4ක් කරනවා ඇති... ඒකත් නරක නෑ![]()



rex ta pic yawala wadak nae meharakoඑළකිරි කොල්ලෙක්;14560602 said:නොදකින් උඹ වගේ මල පෙරේතයෙක්
මෝඩ මූසලයෙක්
හිටපිය පින්තූර දාන හැටි ඉගෙන ගන්නකම් එක එකාට දෙනව රිටර්න් එක
බැන්නෙ නෑ යකෝ
උඹ කෙළවලා ඉවරයි සිකනැලා හිටපිය මමත් ඔය පින්තූර දාන හැටි ඉගෙන ගන්නකම්
උඹට කියන්නෙ ඉබ්බ User CP එකට කෙළෙව්ව දවසෙ ඉඳල ට්රයි කරන්නෙ මේක ඉගෙන ගන්න
කොහෙද අක්කෙ මුං වැස්සකටවත් ඉස්කෝලෙ ගිහිපු එවුන් නෙමෙයි නෙ
ඒකනෙ නොදකින් ගස් ගෙම්බා
:ටුzකි බනී හෙන ගහපං:
වෙලාවට මම දුර පේන්නෙ නැති නිසා කණ්ණාඩි දාන්නෙ
u rep area eka minimize karagena ne enne
බොරු කියන්න එපා සහෝ...
කුජීත රජතුමා, හබ්යාට කඩේ යමි, ආ.. මේන්න මං ආවා සිංහලයෝ වැනි ත්රෙඩ් එකක් දැමූ සැනින් ඔබේ ඔය කෙහෙල්මල් කන්ට්රෝල් පැනලය රතු කොටු වලින් වැසී යනු ඇත...![]()