සින්දුව වැඩිය ඇහෙන්නේ ඒ සද්දේ.....සරස් සරස් ගාන සද්දේ පිරිපහදු කරලා දීපියෝ.....![]()



සින්දුව වැඩිය ඇහෙන්නේ ඒ සද්දේ.....සරස් සරස් ගාන සද්දේ පිරිපහදු කරලා දීපියෝ.....![]()



ආ.. ඒක මේ අපි අපි කට්ටියට විතරක් හදා ගත්ත ස්ටයිල් එකක්a font eka mokadda banmage penne ne



පූස්;14561432 said:
දැක්කනෙ මන් සිංදුවක් හෙව්වොත් ඒකත් නෑදැන් ගොඩක් කල් ඕක හොයල. ආයේ කිඹුලා අයියගෙ ශෝ එක නිසා මතක් උනේ
![]()



ජබුක්......
බලාගෙන, තව පොඩ්ඩෙන් ලිං ජයියා එයි......!!![]()
![]()
මොකද්ද කිව්වේ
නෙට් නැතිවෙයන්මගේ laptop එකත් Hp තමයි.....සර්වර් එක ෂුවර් එකටම HP ලඩ්ඩක් වෙන්න ඈති........!!
![]()



ආ ජයා කොහොමද කියපන්කො තොරතුරු
(හැමදාම උබෙන් අහාන්නේ නැ කියනවා නේ)
