2013 Mar 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    පූස්;14561432 said:

    දැක්කනෙ මන් සිංදුවක් හෙව්වොත් ඒකත් නෑ :baffled::baffled: දැන් ගොඩක් කල් ඕක හොයල. ආයේ කිඹුලා අයියගෙ ශෝ එක නිසා මතක් උනේ :P

    මොකක්ද බන් උඹ ඉල්ලපු සින්දුව.

    :confused::confused::confused:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ආ ජයා කොහොමද කියපන්කො තොරතුරු
    (හැමදාම උබෙන් අහාන්නේ නැ කියනවා නේ)

    හවස නිදා ගන්න කලින් හොඳ ශාරීර සුවයෙන් හිටියේ නැගිටිනකොට උණ වගේ :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වන්නි වන පෙතේ
    ගම් දනවු පුරා නිවහන
    වංක ගිරි වනේ
    වෙසතුරු සදිසි පියවරුන්
    අත් මුදුන් තබා
    බැතියෙන් වන්දනා කරම්

    කන්ට බෑ කියා
    තනියම එන්ට යයි කියා
    ගමටම බත් බුලත්
    නිතර දන් දුන්
    පියවරුන් වෙතින්
    ජාත වී ඇතත්
    පූරුවෙ කරන ලද පවක් පලදී
    බින්න බැස හිදී නගරය
    අසල දූ පුතුන්..

    කල්ප කාලයක්
    පරපුර දුන්නු දන්
    ඇතත් සිත තුල
    මාසෙකට වරක් ලැබෙනුයෙ
    සොච්චමක් බැවින්
    කන්ට ගත් ගමන් බත් පත
    කවුරුවත් එතැයි බිය වැද
    දොර ජනෙල් වසා තනියම
    බුදිති බෝ දුකින්
     
    Status
    Not open for further replies.