2013 Mar 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
කිඹුලා අයියා දරපු මහන්සිය වෙන්න යන මහන්සිය අගය කරනවා. එකක් හරි හොයල දෙන්න :yes::yes:
නොහැකි උනත් තරහක් නෑ හිතේ. දුන් දේ එමටය.
වචන වලින් කියා නිම කල නොහැකි තරම් පෞරාණික වින්දනයක් ලබාදුන් ඔබ වටිනා කිඹුලෙකි.:cool::cool:

තවත් එවන් දේ දීමට ආයේ එන්න අපි අතරට.

කිඹුලන් එන තුරු බය නිසාම බලා නොසිටියත් ඔබ වන් කිඹුලෙක් එන තුරු දත කට මැදගෙන අපි බලා සිටිමු.:baffled:

ත්‍රෙඩ් එකට වැඩිය ආවෙ නැතත් හැමදාම අහන වැඩසටහනක් කිඹුලා අයියාගෙ වැඩසටහන. :cool::cool:
සමුගැනීම නම් අහෝ දුකකි. ඛේදයකි. ආයේ අපි අහයිද මෙවන් පැරණි ගීත. :dull::dull:
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    000204AE.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කන්ට බෑ කියා
    තනියම එන්ට යයි කියා
    ගමටම බත් බුලත්
    නිතර දන් දුන්
    පියවරුන් වෙතින්
    ජාත වී ඇතත්
    පූරුවෙ කරන ලද පවක් පලදී
    බින්න බැස හිදී නගරය
    අසල දූ පුතුන්..

    :baffled::baffled::baffled:
     
    Status
    Not open for further replies.