2013 Mar 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    බෙරේ ගහනවා පලු නැතිවෙනකන්ම..... දැනටත් හොඳ ගානකට කෙලවගෙන ති‍යනවා.....:P:P:P

    :oo: අයියෝ සල්ලි..... අපේ උන් කිව්වට අහන්නෙම නෑ..... පැනගෙන ගිහින් HP ම අරගෙන, කෙල උනහම, අඩාගෙන එනවා........
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    RePost බුවා;14561711 said:
    අඩේ අප්පා කිබුලා අයියා මගේ නම කිවේ නැ....​
    උඹේ නම කිව්වොත් රීපෝස්ටි වෙනවනේ ඒක හින්දා කියන්නේ නෑ.

    :lol::lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    හදිස්සියක මාර ප්‍රයොජනවත් භාණ්ඩයක්නෙ... බිත්තරයක් බැදගෙන කන්න එහෙම නියම භාණ්ඩෙ.
    :rofl:
    ඔව් බන් මරේ මරු.....දැනුත් fan එක අම්බානකට හූ කි‍යනවා.....:P:P:P
     
    Status
    Not open for further replies.