ඔව් බන් මරේ මරු.....දැනුත් fan එක අම්බානකට හූ කියනවා.....![]()
ඕකට සර්විස් එකක් දුන්නොත් හොදයි පුතේ....... 
ඔව් බන් මරේ මරු.....දැනුත් fan එක අම්බානකට හූ කියනවා.....![]()
ඕකට සර්විස් එකක් දුන්නොත් හොදයි පුතේ....... 
මම ගන්නකොට ඕවා ගැන වැඩිය දැනගෙන හිටියේ නෑ අයියේ.....දන්නවනම් ගන්නේ නෑ.....අයියෝ සල්ලි..... අපේ උන් කිව්වට අහන්නෙම නෑ..... පැනගෙන ගිහින් HP ම අරගෙන, කෙල උනහම, අඩාගෙන එනවා........
මම හිතුව රනිල් සින්දු ලිව්වා කියල....
ヂックピチヤපූස්;14561721 said:අක්කෙ දික්පිටියා කියන එක ජපන් වලට පරිවර්තනය කරල දාන්න බලන්න![]()

මම කාල ඉවරයි, ආයිත් සෙට් වුනා![]()

උඹේ නම කිව්වොත් රීපෝස්ටි වෙනවනේ ඒක හින්දා කියන්නේ නෑ.
![]()
ගේ කුරුලු සම්බන්ධයක්.පූස්;14561762 said:එහෙනං දැන් කියපන් රන්දිකයි දික්පිටියයි අතර තියෙන සම්බන්දෙ මොකක්ද කියල![]()