2013 Mar 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    My dreams are roses for my love
    I drop them down for her feet
    Walk on them softly my love
    Your feet will make them more sweet
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    RePost බුවා;14561898 said:


    අඩේ මේ කඩ්ඩද?
    මට ඇහෙන්නේ ජපන් වගේ....​

    මට තේරෙන්නෙ "ලව්" කියන වචනෙ විතරයි :rofl:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    RePost බුවා;14561892 said:


    පුලුවන්ද සෙට් කරලා දෙන්න...​
    නෑ බන් මම ඇහුවේ උඹ කැමතිද කියලා හම්බ වෙන්න.

    :P:P:P
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    RePost බුවා;14561898 said:


    අඩේ මේ කඩ්ඩද?
    මට ඇහෙන්නේ ජපන් වගේ....​

    අඩේ රේඩියෝ ලින්ක් එක ඕපන් උන ගමන් මේක ඇහුනේ. මම බැලුවා පිටරටක ලින්ක් එකකටවත් සෙට් උනාද කියලා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇ? මොකද්ද බොලේ මේ සින්දුව? කිඹුලයියේ? හිට්ලර්ට කියන එකක් වගේ
    සුනිල් ශාන්ත කඩ්ඩෙන් කෙටුවා.....මරු නේද බන්.....:P:P:P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    RePost බුවා;14561898 said:


    අඩේ මේ කඩ්ඩද?
    මට ඇහෙන්නේ ජපන් වගේ....​
    Ent වෙදෙක් හම්බෙලා කන් දෙක සුද්ද කර ගනින් :P
     
    Status
    Not open for further replies.