Ent වෙදෙක් හම්බෙලා කන් දෙක සුද්ද කර ගනින්![]()
අපිටත් මඤ්ඤං වුනා වගේ බන්......කෙටුවයි කියහන්කෝ මම එද්දිම. හොල්මන් වගේ තාම



RePost බුවා;14561924 said:
එක නම් ඉතින් ලෙඩක්.....
ඕකට කියන්නේ ලවුමානිස්මෙනිය කියලා...
කෙල්ලෝ පස්සෙන් දිගටම ගියාම ඔහොම තමා...
මොකුත් වෙන එකක් නෑ. උඹට කනෙනුත් කන්න පුලුවන් වෙයි.RePost බුවා;14561955 said:
කිබුලා අයියා කිව්වොත් බැරි වෙයිද?
දත් වෙදා මොකද, කන් වෙදා මොකද?



හායි හායි අපිත් අවා![]()