මට තේරෙන්නෙ "ලව්" කියන වචනෙ විතරයි![]()


ඇ? මොකද්ද බොලේ මේ සින්දුව? කිඹුලයියේ? හිට්ලර්ට කියන එකක් වගේ
RePost බුවා;14561924 said:
එක නම් ඉතින් ලෙඩක්.....
ඕකට කියන්නේ ලවුමානිස්මෙනිය කියලා...
කෙල්ලෝ පස්සෙන් දිගටම ගියාම ඔහොම තමා...
එහෙනම් හෙටම යන්න ඕනෙ ඩොකෙක් ලඟටසුනිල් ශාන්ත කඩ්ඩෙන් කෙටුවා.....මරු නේද බන්.....![]()