2013 Mar 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
RePost බුවා;14561834 said:


හු හු, රිදුනා නේද?
හු හූ.......
අඩෝ අපි රාජාලියෝ හරිද?
හොට ගලවන්න හිතුව මදි....

රාජාලියා කියල නෑ හරිය.අන්ඩේන් අල්ලල හොට කඩල ගන්නෙ. ඕවා අපි පොඩි කාලෙ කරපු වැඩ හරිය :angry::angry::P
 

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අපිත් ආව හරිය
    tuzki-bunny-emoticon-035.gif


    ආවට කමක් නෑ ඔය වැනෙන එක නවත්ත ගනින් බෙල්ල ගලෝල යයි.

    :yes::yes::yes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,622
    1,011
    113
    ගම්පහ
    හම්මෝ..ඔන්න වැඩ ඇරිලා ආව ගමන් අපිත් ප්ලග් වුණා...:cool: මේ ෂෝ එක කොහොම මග අරින්නද...:D
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    :oo: පොලොන්නරු යනවා නම්, මගෙන් අවසර ගන්න ඕනා...... :yes: අපේ ඒරියා එක...... ;)

    හා හා, පොළොන්නරුවේ කෙල්ලෙක්ව බන්දා කියලා පොළොන්නරුවේ වෙන්නේ නැ...
    අපි නම් ඔරිජිනල් පොළොන්නරු.......
     
    Status
    Not open for further replies.