2013 Mar 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උඹට කියන්නේ නෑ.
    4_zpsbb7f1e51.gif
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම

    ලිදෙ වැටෙද්දි ඔලුව වැදුනාම ඔහොම වෙනව....
    :rofl::rofl::rofl:
    <so? e lquk mhkaklao?
    ඕන එකෙක් ඉන්නවනම් පරිවර්තනය කරලා කියවගනින්..
    යුනිකෝඩ් ඔන් කරන්නේ නැතුව ගැහුවේ

     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    කඩුව එපා නුඹේ දෑත දියන් මට මනමේ කුමාරී

    කෝල කොමල් මල් දාම සදිසි
    නුඹේ දෑත දියන් සුකුමාලී //
    මනමේ කුමාරී
    ප්‍රේමිය මනමේ කුමාරී මනමේ කුමාරී

    වාත වේග හී සර හුරු මට
    මෙය අදහා ගන්නට බැරි දෙයකී
    ආල නුරා මල් හී මෙතරම්
    ඇයි නපුරු කියාපන්
    ප්‍රේමිය මනමේ කුමාරී //

    කෝල කොමල් මල් දාම සදිසි
    නුඹේ දෑත දියන් සුකුමාලී //
    මනමේ කුමාරී
    ප්‍රේමිය මනමේ කුමාරී මනමේ කුමාරී

    සීත සඳුන් ලා දළු සීතල
    නුඹේ තවය තවරා හෙමින් හිනා වී
    දෑත් දියන් නුඹේ කඩුව නොවේ
    ලොව දිනන්න කුමාරී
    ප්‍රේමිය මනමේ කුමාරී

    කෝල කොමල් මල් දාම සදිසි
    නුඹේ දෑත දියන් සුකුමාලී //
    මනමේ කුමාරී
    ප්‍රේමිය මනමේ කුමාරී මනමේ කුමාරී
     
    Status
    Not open for further replies.