මේ නං සිරාවටම ස්ත්රී චරිතයක් !දැන් ඉන්න ගර්ල්ස්ල හොඳයි
තොපි තමයි වනචර හැත්ත![]()

මේ නං සිරාවටම ස්ත්රී චරිතයක් !දැන් ඉන්න ගර්ල්ස්ල හොඳයි
තොපි තමයි වනචර හැත්ත![]()

අපේ සෙක්ෂන් එකේ මොකක් උනත් මුලින්ම හොයන් එන්නෙ මාවයි තව එකෙක්වයි![]()
සෙක්ෂන් එක මොකක්ද.....?? අවුරුද්ද මොකක්ද....?? කවුද සෙක්ෂන් හෙඩ්.....?? ආ කියාපිය බලන්න...... 
අපේ සෙක්ෂන් එකේ මොකක් උනත් මුලින්ම හොයන් එන්නෙ මාවයි තව එකෙක්වයි![]()

ඇස්.ඇල්.ටී. ද?![]()

කූලා ජංගිලුඕ... මාත් කාලයක් කල්පනා කලා කූලා මොකද මේ කෙල්ලංගෙ පැත්තට කථා කරන්නෙ කියලා...
අදනෙ සීන් එක දන්නෙ... කෙල්ලො කෙල්ලංගෙ පැත්ත ගන්නෙ නැතුව...![]()
අනේ සොරි නංගි![]()
ඒක හින්ද්ද උඹ මේ දවස්වල දිගට හරහට ආදර ගීත කියන්නේ.......මේ වගේ ගීත කීපයක් ලියලා මැරුනත් සැපයි![]()