2013 Mar 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [02]

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,066
    3,512
    113
    Inside Your Laptop ;)
    අපේ සෙක්ෂන් එකේ මොකක් උනත් මුලින්ම හොයන් එන්නෙ මාවයි තව එකෙක්වයි :P

    :oo: සෙක්ෂන් එක මොකක්ද.....?? අවුරුද්ද මොකක්ද....?? කවුද සෙක්ෂන් හෙඩ්.....?? ආ කියාපිය බලන්න...... :yes:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka

    එළ එළ ජය වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව....
    :cool::cool::cool:
    t2728.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හඩන්න ලංව ඇති ඔබේ නුවන් පුරා...
    ඇදෙන්නෙ ජීවිතේ කථාව දෝ..... :love::love::love:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ඕ... මාත් කාලයක් කල්පනා කලා කූලා මොකද මේ කෙල්ලංගෙ පැත්තට කථා කරන්නෙ කියලා...
    අදනෙ සීන් එක දන්නෙ... කෙල්ලො කෙල්ලංගෙ පැත්ත ගන්නෙ නැතුව... :D :rofl:

    අනේ සොරි නංගි :dull:
    කූලා ජංගිලු
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    හඬන්න ලංව ඇති ඔබේ නුවන් පුරා
    ඇ‍ඳෙන්නෙ ජීවිතේ කතාවදෝ
    හෙලන්න බැරිව ලත වෙනා සුසුම් සදා
    කියන්නෙ ජීවිතේ මුලාවදෝ

    තරු ඇසක් ඇරෙයි උදා ගිරේ
    බිම් මලක් මුවින් හිනා නැගේ
    තරු ඇසේ කතා මියේද
    බිම්මලේ හිනා මැකේද
    මේ වෙනසදෝ ආදරේ?

    සඳ ‍රැහැන් වැටී සුනිල් දියේ
    කුමුදු මල් දෙතොල් විදා පිපේ
    හිරු ඇවිත් එ'මල් දවාවි
    ඒ දුකත් වසංව යාවි
    මේ අරුතදෝ ආදරේ?
     
    Status
    Not open for further replies.