music studio 3 එක දැම්මම කට්ටිය එයි..![]()
එල....එහෙනම් ඒකෙන්ම ඉවෙන්ට් එකත් පටන්ගමු නේද අප්පු අයියා...
music studio 3 එක දැම්මම කට්ටිය එයි..![]()
New Track by Chrisrg. Sound cloud eke dakke
https://soundcloud.com/user1281815/chris-chrishan-rumesh-far-side#play
එල....එහෙනම් ඒකෙන්ම ඉවෙන්ට් එකත් පටන්ගමු නේද අප්පු අයියා...

New Track by Chrisrg. Sound cloud eke dakke
https://soundcloud.com/user1281815/chris-chrishan-rumesh-far-side#play
New Track by Chrisrg. Sound cloud eke dakke
https://soundcloud.com/user1281815/chris-chrishan-rumesh-far-side#play

Thanx machan.....New Track by Chrisrg. Sound cloud eke dakke
https://soundcloud.com/user1281815/chris-chrishan-rumesh-far-side#play

thanx malliජය හේ ..!!!
ක්රිස් අයියා....යූ රොක්ස්....ලයික් එවරිටයිම්..!!

wow.![]()
Thanx machan..............!!!!!!
FL STUDIO 1
![]()
මොකද මේ ත්රෙඩ් එකේ ඉන්න ඔක්කම මේමබ්රස්ලා හරිම දක්ෂයි..
.....සමහර අය අඩුම දෙවල් හරි පාවිච්ච කරලා උසස් මට්ටමට ට්රැකස් කරන කට්ටිය.....අපේ කට්ටියගේ නිර්මාණයන් කොච්චර තිබ්බත් එක ගොඩක් කට්ටිය අතරට යෑම අඩු විම කණගාඩුවට හෙතුවක්............අපිම එකතු වෙලා ප්රෙමොශන් එකක් දිලා එ ට්රැක් එකට සධාරනයක් කරන්න වැඩ පිළීවෙලක් යෙදුවොත් මොකද?

.....එ වාගේම මේ අයට සධාරණයක් විය යුතුයි.......
මම කියන්නේ.....ට්රැක්ස්වලට....
මේ ෆෙස් බුක් එක හරහා යන විදිහේ...එකියන්නේ ෆෙස් බුක් එකෙන් වොට්ස් ගන්න.......අර එක සැරයක් තිබ්බේ ෆෙස් බුක් එකේ මිසි ශ්රි ලංකා එකක්....අන්න ඒ වාගේ........
........මම හිතන්නේ කරන්න පුළුවන් වෙයි.FL Studio Skins theyana thanak hambuna........
http://www.trancepulse.com/static.php?page=flstudioskins
ඒක නෙමෙයි ක්රිස් අයිය මන් නිකමට ගුගල් දෙයියන්ගෙන් අහල බැලුව. දැනට රේටින්ග්ස් වල උඩින්ම ඉන්නෙ FL. http://www.musicradar.com/tuition/tech/the-15-best-daw-software-apps-in-the-world-today-238905/15 අනිත් සීන් එක තමයි ඔයා කිවුවේ ableton කියල සොෆ්ට්වෙයා එකක් ගැන. මාර වැඩේ කියන්නෙ ඒක top 5 ඇතුලෙ තියෙන්නෙ.
ගොඩක් සයිට් වල ඔය සොෆ්ට්වෙයා දෙක තමයි උඩින්ම තියෙන්නෙ. මට සිතන්න බෑ, අදහගන්න බෑ. 
මචන් අපි ඉදිරියේ මේ ත්රෙඩ් එකේ ඉන්න මේම්බරස්ලාගේ ට්රැක්ස් වලට ප්රොමොශන් එක්ක අරන්දෙන් වැඩ පිළිවෙලක් යෙදුවොත් මොකද?මොකද මේ ත්රෙඩ් එකේ ඉන්න ඔක්කම මේමබ්රස්ලා හරිම දක්ෂයි..
.....සමහර අය අඩුම දෙවල් හරි පාවිච්ච කරලා උසස් මට්ටමට ට්රැකස් කරන කට්ටිය.....අපේ කට්ටියගේ නිර්මාණයන් කොච්චර තිබ්බත් එක ගොඩක් කට්ටිය අතරට යෑම අඩු විම කණගාඩුවට හෙතුවක්............අපිම එකතු වෙලා ප්රෙමොශන් එකක් දිලා එ ට්රැක් එකට සධාරනයක් කරන්න වැඩ පිළීවෙලක් යෙදුවොත් මොකද?
අමිල මල්ලියා,අරොෂ් මල්ලි,තිළිණ අමරසේන සහෝදරයා, Ruzza , රුචිර ,අමිල බණ්ඩාර,Dj ice cold තව මම දැකපු නැති කට්ටිය ගොඩක් ඉන්නවා...මේ අයට ලංකාවේ ලොකු ගෙමක් ගහන්න පුළුවන් කට්ටියක්.ලංකාවේ විතරක් නොවෙයි ලංකාවේ පිටදිත් මේ අයට ලොකු ගේමක් ගහන්න පුළුවන්.....එ වාගේම මේ අයට සධාරණයක් විය යුතුයි.......
මම කියන්නේ.....ට්රැක්ස්වලට....
මොකද කියන්නේ ජයමාල්,අසිත්.....අනිකුත් මේමබර්සලා.......
අනික් කාරණේ තමයි....මියුසික් කොම්පොර්සලාට කවදාවත් ඉවෙන්ට් එකක තිබ්ලා නැහැ....එ අයටත් ඉවෙන්ට් එකක් තිබොත් මොකද?මේ ෆෙස් බුක් එක හරහා යන විදිහේ...එකියන්නේ ෆෙස් බුක් එකෙන් වොට්ස් ගන්න.......අර එක සැරයක් තිබ්බේ ෆෙස් බුක් එකේ මිසි ශ්රි ලංකා එකක්....අන්න ඒ වාගේ........
........මම හිතන්නේ කරන්න පුළුවන් වෙයි.
අදහසක් කිව්වේ.!!!
අඩේ පට්ට.ඒක නෙමෙයි ක්රිස් අයිය මන් නිකමට ගුගල් දෙයියන්ගෙන් අහල බැලුව. දැනට රේටින්ග්ස් වල උඩින්ම ඉන්නෙ FL. http://www.musicradar.com/tuition/tech/the-15-best-daw-software-apps-in-the-world-today-238905/15 අනිත් සීන් එක තමයි ඔයා කිවුවේ ableton කියල සොෆ්ට්වෙයා එකක් ගැන. මාර වැඩේ කියන්නෙ ඒක top 5 ඇතුලෙ තියෙන්නෙ.
ගොඩක් සයිට් වල ඔය සොෆ්ට්වෙයා දෙක තමයි උඩින්ම තියෙන්නෙ. මට සිතන්න බෑ, අදහගන්න බෑ.
![]()
Trance/House වලදිනම් ලිඩින් FL Studio and Abelton තමයි.....අනේක Logic And Reason. FL studio and Reason ලගින් යන DAWs 2ක් මේවා ෆොකස් කරලා තියෙන්නේ ඉලෙක්ට්රෙනික් වලට.Mark Sixma FL studio,Reason user කෙනෙක්.Armin Vean Buren Logic user කෙනෙක්.Rank 1 Abelton විතරයි.Dj Teisto Abelton....ඉළඟට දැං නැගගෙන එන Daws තමයි Reaper මෙකත් ලොකු ගෙමක් ගහන්න පුළුවන්.....ඇත්තටම ඔනෑම DAW එකකින් හරියට වැඩ කරෙත් වැඩ ගන්න පුළුවන්......ඔළුවේ ඉඳින් වෙගයෙන් අදහස් සික්රොනයිස් කරන්න පුළුවන් Daw එකක් තමයි FL,Reason and Abelton කියන්නේ......ඉස්සල්ලා Trance scene එක රජ කලේ Cubase.නමුත් යම් යම් හෙතුන් මත Cubase seen එකෙන් අවුට් වුනා...එවුනාට මම හිතන්නේ Cubase තමයි king..එයා නැති වෙන්න අද VST ත් නැහැ.මේ Daw වල තක්ෂනය පිටුපස්සේ ඉන්නේ Cubase ..Cubase පිටු පස්සෙන් ඉන්නේ Calk walk,,,,අනිවා මචන්.අපි එකිනෙකාට සහයොගය දෙන්න ඔනේ....තමන් ගැන විතරක් හිතලා මදි...ට්රැක්ස් ප්රෙමොට් කරන්න සිස්ටම් එකක් හදා ගන්න ඔනේ අපි කට්ටිය එකතු වෙලා...තමන් දන්න දේ අනික් අයටත් කියලා දෙන්න..අලුතින් දක්ෂතා තියන කට්ටියට සහොයගය දෙන්න.මම හිතන්නේ අපේ මෙතන ඉන්න වැඩ්ඩො වෙන කොහෙවත් නැතුව ඇති කියලා.මොකද ගොඩක් කට්ටිය ගාව ගියර්ස් නැතුව ලොකු ගෙමක් ගහන්වා ගියර්ස් තියන කට්ටියටත් වඩා DAWස් විතරක් පාවිච්ච කරලා.ඇත්තටම ක්රිස් අයිය අපේ ත්රෙඩ් එක පටන් ගත්තු මුලිකම අරමුණ ඕක තමයි. මේ ෆීල්ඩ් එකේ ඉස්සරහට එන්න බැරුව ඉන්න අය වෙනුවෙන් තමයි මේ තැන හැදුවෙ. ගොඩක් කට්ටිය මෙතනින් ප්රයෝජන ගත්ත. ඔයා කියන කතාව හරි. මියුසික් ස්ටුඩියෝ 3 ත්රෙඩ් එකෙන් පස්සෙ අපි අමුතුම විදිහෙ ඉවෙන්ට් එකක් ලැස්ති කරනව. හැබැයි කවුරුත් තරහ වෙන්න එපා මම මෙහෙම කිවුවට. කීප දෙනෙක් ඇරෙන්න අනිත් කට්ටිය වැඩි සහයෝගයක් දෙන්නෙ නෑ. ඇත්තටම මට ඒ ගැන දුකයි. මොකද මේ කරන කිසිම දෙයක් මම ගෙදර අරන් යන්න නෙමෙයි. මේ ත්රෙඩ් එකේම මෙම්බර්ස්ල වෙනුවෙන් තමයි හැමදේම. ඒ උනාට අපේ පිටිපස්සෙන් අපේ හයියට කවුරුත් නැති උනාම අපි නිකම්ම පහලට වැටෙනව. හැමෝගෙම හෙල්ප් එක නැතුව කිසි දෙයක් කරන්න බෑ. කරලා වැඩකුත් නෑ.

ඇත්තටම ක්රිස් අයිය අපේ ත්රෙඩ් එක පටන් ගත්තු මුලිකම අරමුණ ඕක තමයි. මේ ෆීල්ඩ් එකේ ඉස්සරහට එන්න බැරුව ඉන්න අය වෙනුවෙන් තමයි මේ තැන හැදුවෙ. ගොඩක් කට්ටිය මෙතනින් ප්රයෝජන ගත්ත. ඔයා කියන කතාව හරි. මියුසික් ස්ටුඩියෝ 3 ත්රෙඩ් එකෙන් පස්සෙ අපි අමුතුම විදිහෙ ඉවෙන්ට් එකක් ලැස්ති කරනව. හැබැයි කවුරුත් තරහ වෙන්න එපා මම මෙහෙම කිවුවට. කීප දෙනෙක් ඇරෙන්න අනිත් කට්ටිය වැඩි සහයෝගයක් දෙන්නෙ නෑ. ඇත්තටම මට ඒ ගැන දුකයි. මොකද මේ කරන කිසිම දෙයක් මම ගෙදර අරන් යන්න නෙමෙයි. මේ ත්රෙඩ් එකේම මෙම්බර්ස්ල වෙනුවෙන් තමයි හැමදේම. ඒ උනාට අපේ පිටිපස්සෙන් අපේ හයියට කවුරුත් නැති උනාම අපි නිකම්ම පහලට වැටෙනව. හැමෝගෙම හෙල්ප් එක නැතුව කිසි දෙයක් කරන්න බෑ. කරලා වැඩකුත් නෑ.
අපි වැඩේ දිගටම කොහොම හරි ඇදන් යමු අප්පුවෝ
මචන් අපි ඉදිරියේ මේ ත්රෙඩ් එකේ ඉන්න මේම්බරස්ලාගේ ට්රැක්ස් වලට ප්රොමොශන් එක්ක අරන්දෙන් වැඩ පිළිවෙලක් යෙදුවොත් මොකද?මොකද මේ ත්රෙඩ් එකේ ඉන්න ඔක්කම මේමබ්රස්ලා හරිම දක්ෂයි..
.....සමහර අය අඩුම දෙවල් හරි පාවිච්ච කරලා උසස් මට්ටමට ට්රැකස් කරන කට්ටිය.....අපේ කට්ටියගේ නිර්මාණයන් කොච්චර තිබ්බත් එක ගොඩක් කට්ටිය අතරට යෑම අඩු විම කණගාඩුවට හෙතුවක්............අපිම එකතු වෙලා ප්රෙමොශන් එකක් දිලා එ ට්රැක් එකට සධාරනයක් කරන්න වැඩ පිළීවෙලක් යෙදුවොත් මොකද?
අමිල මල්ලියා,අරොෂ් මල්ලි,තිළිණ අමරසේන සහෝදරයා, Ruzza , රුචිර ,අමිල බණ්ඩාර,Dj ice cold තව මම දැකපු නැති කට්ටිය ගොඩක් ඉන්නවා...මේ අයට ලංකාවේ ලොකු ගෙමක් ගහන්න පුළුවන් කට්ටියක්.ලංකාවේ විතරක් නොවෙයි ලංකාවේ පිටදිත් මේ අයට ලොකු ගේමක් ගහන්න පුළුවන්.....එ වාගේම මේ අයට සධාරණයක් විය යුතුයි.......
මම කියන්නේ.....ට්රැක්ස්වලට....
මොකද කියන්නේ ජයමාල්,අසිත්.....අනිකුත් මේමබර්සලා.......
අනික් කාරණේ තමයි....මියුසික් කොම්පොර්සලාට කවදාවත් ඉවෙන්ට් එකක තිබ්ලා නැහැ....එ අයටත් ඉවෙන්ට් එකක් තිබොත් මොකද?මේ ෆෙස් බුක් එක හරහා යන විදිහේ...එකියන්නේ ෆෙස් බුක් එකෙන් වොට්ස් ගන්න.......අර එක සැරයක් තිබ්බේ ෆෙස් බුක් එකේ මිසි ශ්රි ලංකා එකක්....අන්න ඒ වාගේ........
........මම හිතන්නේ කරන්න පුළුවන් වෙයි.
අදහසක් කිව්වේ.!!!
) 
හොඳ අදහසක් මචෝ. අපිට පුළුවන් අපේ FB group එක තව ටිකක් promote කරලා, group එකේ event එකක් හදල tracks වලට poll එකක් දල කට්ටියගේ votes ගන්න.
අනිත් කට්ටියගෙනුත් හොඳ support එකක් හම්බුනොත් (අලුත් tracks හැදීමත් ඇතුළුව)
අපිට පුළුවන් පොඩියට ඕනේ නම් EK Music Studio Top 10 Chart එකකුත් කරගෙන යන්න. chart voting fb group එකෙන් කරන්න දෙන්න පුළුවන්. හැමෝගෙම support එක තමයි ඉතින් ඕන කරන්නේ.
උඹට කොහෙන්ද බන් මේ අයිඩියාස් එන්නෙ.. අනේ මන්ද.. උඹ මාර බුලට් එකක්.. සිරාවට උඹේ කතාව ඇත්ත. අපි ඔය වගේ දෙයක් කරන්නත් හිතේ තියන් හිටිය. හරියට ප්ලෑන් එකක් නෑ. නියම අදහස මචෝ. අනිවා අපිට ලොකු ගේමක් ගහන්න පුළුවන්.. 