ඒ කියන්නේ අල්ලා කියල කෙනෙක් නෑ? "මවන ලද දෙයක් හෝ කෙනෙක් වැඳල වැඩක් නෑ" අල්ලා කියන්නේ "කෙනෙක්" නොවුනේ කොහොමද? ඒක මාර කතාවක් නේ? ඔබට පැහැදිලි කරගන්න බෑ නේද? කියන්න කියන්න. වහෙන් ඔරෝ නැතුව සාක්ෂි එක්ක කියන්න. කුරානේ පෙන්නලා කියන්න. කොහොමද අල්ලා ඇති උනේ? කාලයට යටත් නැත නම් ඔය දවස් 6 න් ලෝකය මැව්වා කියන්නේ? බොරුද? අල්ලට කාලයක් නැත්නම් මොන එකකටද දවස් 6 කතාවක්? කෝ සාක්ෂි? දැන් ඔබට අපි පිළිතුරු දුන්න නේ. දැන් ඔබේ වාරේ. කොහොමද invalid වෙන්නේ? ඔබ කාලය කියන්නේ කුමකටද? සාක්ෂි එක්ක උත්තර දෙන්න. බොල පාස් කරන්නේ නැතුව උත්තර දෙන්න. ලිස්සල යන තැටිය දාන්නේ නැතුව උත්තර දෙන්න.
මම හිතුවෙ ඔබ බුද්ධිමත් කියාය. දෙවියන් යනු මවන ලද දෙයක් හෝ කෙනෙකු නොවේ. මැවීමක් නොවේ. He is not created. He is the creator. මැවීමකට වැඳීම මෝඩකමකි. අල්ලාහ් ඇති වුනේ නෑ. ආරම්භයක් නෑ. අවසානයක් නෑ. කාලය මැව්වේ අල්ලාහ්. කාලය control කරන්නෙ අල්ලාහ්. එනිසයි කාලය සාපේක්ෂ දෙයක් වන්නෙ. අල්ලාහ් දෙවියන් කාලයට යටත් නෑ. කාලය දෙවියන්ට යටයි. Big bang යනු theory එකක්. Expanding universe යනු fact එකක්. එම expanding universe එක reverse කලොත් (ගණිතමය ලෙස) එය singularity එකක් දක්වා යනවා. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය අනුව time සහ space සම්බන්ධයි. ඒ අනුව මේ singularity එකට කලින් time එකක් නෑ. එතැනදී භෞතික විද්‍යාවෙ නීති සියල්ල බිඳ වැටෙනවා. මේ singularity එක ඇතිවෙන්න භෞතික විද්‍යාවේ නීති අනුව වැඩ කරන කිසිම ක්‍රියාවලියක් එතැනදී වැඩ කරන්නේ නෑ. එනිසා, එම singularity එක ඇතිවිය හැක්කේ time සහ space වලට යටත් නොවන, එයට ඔබ්බෙන් ඇති ක්රියාවලියකටය. එවැනි දෙයක් ගැන මිනිසාට ලැබී ඇති එකම තොරතුර දෙවියන් ගැන පමණි. expanding universe ගැන පැහැදිලිව කුරානයේ ඇත. big bang ගැන ඉඟියක් ඇත. මෙවැනි දෙයක් අවුරුදු 1400කට කලින් සිටි මිනිසෙකුට හීනෙන් පවා සිතීම පුදුමයි. විද්‍යාව පවා මෑතක් වෙනකන් විශ්වාස කලේ static universe බොරුවයි. එය බිඳ වැටී ඇත. එහෙත් කුරානයේ කී දේ එසේම පවතී. මෙසේ අපි දෙවියන් විශ්වාස කරමු. විද්‍යාව පිලිබඳ ගොඩක් දේ කුරානයේ ඇත. ඒව ගැන පස්සෙ බලමු insha allah

ඔබ කලින් කිව්වා අල්ලා කියන්නේ "කෙනෙක්" නෙවෙයි කියල. නමුත් ඔබ මෙතන අල්ලාට "He" යන පදය භාවිතා කර තිබෙනවා. එක්කෝ ඔබේ ඉංග්‍රීසි දුර්වලයි. නැත්නම් ඔබේ ආගම දුර්වලයි. කරුණාකර පැහැදිලි කරන්න. මගේ බුද්ධි මට්ටම මම හොඳාකාරවම දන්නවා. එය ගැන ඔබ හිතන්න ඕන නැහැ. ඔබ එක තැනක කියල තිබුන කුරණේ අංග සම්පුර්ණයි කියල. මේ දැන් ඔබ කියපු ඒවා තියන කුරණ වාක්‍ය පෙන්නන්න. නැත්නම් මේ ඔබ කියන පලියට අපිට පිලි ගන්න බෑ නේ? කුරණේ කොහෙද තියන්නේ අල්ලා big bang theory ඉඟි කරා කියල? අල්ලා කාලයට යට නෑ කියල? කුරණ වාක්‍ය දෙන්න. නැත්නම් ඔබල එහෙමයි කියල උපකල්පනය කරලද? උපකල්පන අපි සලකන්නේ නෑ. නිකම් අර කබරගොයා තලගොයා කරනවා වගේ වැඩ අපිට වැඩක් නෑ. කෙලින්ම big bang එක ගැන කියපු කුරාන වාක්‍ය දෙන්න (ඉඟි වැඩක් නැත.). මොකෝ ඔබේ දහමේ සත්තු මරණ විදිය කෙලින්ම කියල තියනවා නේ? ඉඟියක් නෙවෙයි නේ දීල තියන්නේ? ඔබේ උපකල්පන අපිට වැඩක් නැහැ. ඊට වඩා පෘතුවිය වටේ සුර්යා කැරකෙනවා කියපු කෙනා කොහොමද බොල big bang එකක් ගැන කියන්නේ? 


