winishshya mandalaya kamathinam best vocal male ta mage gane 150$ ka google adwords coupon eke denawa..mokada baladariin kiyanne

winishshya mandalaya kamathinam best vocal male ta mage gane 150$ ka google adwords coupon eke denawa..mokada baladariin kiyanne


okkotama denna nam ma me coupon na ..thibuna nam denawaela ela...anik ayatath thegi denna kemathi aya set unoth hondai...nethnam hari ne wagene ekkenekuta witharak neda...
kattiya katha wela balannako...set wei puluwan puluwan aya..![]()
me adahasa honda natnam kiyanna..කම්මැලි බන් ඕව කරන්න.. දැන් ඕක දිනුවොත් මොනවද දෙන්නෙ.. සල්ලිවත් හම්බ වෙනවද?![]()
සල්ලි හෝ වෙනදෙයක් බලාගෙනම වැඩ කරන්න එපා සහෝ...ආත්ම තෘප්තිය ගැන හිතල ඉදිරිපත් වෙන්න....මේක සන්විධානය කරනවට අපිට ගෙවන්නෙ නැහැ...ඉතින් ඔයාලට කොහොමද දෙන්නෙ...
අපි මේක හුදෙක් ආත්ම තෘප්තිය වෙනුවෙන් කරන්නෙ....![]()
okkotama denna nam ma me coupon na ..thibuna nam denawame adahasa honda natnam kiyanna..

