Elakirian's Got Talent 2013 | Rules & Regulations

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
I submitted for Remix category.
11.gif
11.gif
11.gif
11.gif
 

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
winishshya mandalaya kamathinam best vocal male ta mage gane 150$ ka google adwords coupon eke denawa..mokada baladariin kiyanne
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුභපතනව ඉදිරිපත්වෙන සියලුම දෙනාට. ඉදිරිපත්වීම හා හැකියාව තමයි වැදගත්. ජයග්‍රහණය නෙමෙයි.
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ela ela...anik ayatath thegi denna kemathi aya set unoth hondai...nethnam hari ne wagene ekkenekuta witharak neda...:baffled:

    kattiya katha wela balannako...set wei puluwan puluwan aya..:D
    okkotama denna nam ma me coupon na ..thibuna nam denawa :( me adahasa honda natnam kiyanna..
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    කම්මැලි බන් ඕව කරන්න.. දැන් ඕක දිනුවොත් මොනවද දෙන්නෙ.. සල්ලිවත් හම්බ වෙනවද? :P


    සල්ලි හෝ වෙනදෙයක් බලාගෙනම වැඩ කරන්න එපා සහෝ...ආත්ම තෘප්තිය ගැන හිතල ඉදිරිපත් වෙන්න....මේක සන්විධානය කරනවට අපිට ගෙවන්නෙ නැහැ...ඉතින් ඔයාලට කොහොමද දෙන්නෙ...:rofl:

    අපි මේක හුදෙක් ආත්ම තෘප්තිය වෙනුවෙන් කරන්නෙ....:yes:

    Well Said Dila!:yes:
    11.gif
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    maath idiripath wenawa dinana kenata thagi dennaa eka section ekakata..dan sayu akka eka section ekakata google award eka deine...