ආදරණීය ප්‍රේම් ........
රුධිරයෙන්..... ඔබේ පන්හිද නිහඩ කලමුත්,
ඔබේ නිර්මාණයන් නිහඬ කල නොහැකි විය.............!
මේ ආදරණීය හෝරාවන් කිහිපය ඔබේ නමින්...... ඔබේ නිර්මාණයන් රසවිදීම......
මා හට ලැබුණු භාග්‍යකි.......!
සදා ඔබ අප අතර රැදේවා......!


ආදරණීය ප්‍රේම් ........
රුධිරයෙන්..... ඔබේ පන්හිද නිහඩ කලමුත්,
ඔබේ නිර්මාණයන් නිහඬ කල නොහැකි විය.............!
මේ ආදරණීය හෝරාවන් කිහිපය ඔබේ නමින්...... ඔබේ නිර්මාණයන් රසවිදීම......
මා හට ලැබුණු භාග්‍යකි.......!
සදා ඔබ අප අතර රැදේවා......!


apithඔය කාලයේ අපේ අම්මයි තාත්තයිත් ගොඩක් දුක් වින්දා කියලා කිව්වා.....

dmtx said:කිබුල් අයියේ ප්‍රේමකීර්ති මහත්මයාගේ හෝමාගම කටුවානේ නිවසේදි ද වෙඩි තිබ්බේ![]()


ඔව් අයියේ..... අපේ අම්මා අයියවයි මාවයි අරගෙන සොල්දරේ උඩ හැංගිලා හිටියලු සමහර දවස්වලට......ඒ කාලෙ කවුරුත් වගේ එහෙම තමයි ඉඳල තියෙන්නෙ. සාමාන්‍යය ජනතාවට මරණ බය හැමවෙලේ ම දැනිල තියෙනව.



ඔය ජේ වී පී කාලෙ කියල අපේ අම්මත් කියනව ඇහිල තියනව මොකක්ද බං ඒ සීන් එක![]()
