2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Alwis, who was 42, was dragged from his house and murdered on the night of 31 July 1989. The murder has been blamed on the Janatha Vimukthi Peramuna
    නෙගටිව් මචං.......
    උදේ 6-7 අතර දී වෙඩි තිබ්බේ......
    මට මතක විදියට සෙනසුරාදාවක්..................
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ආදරණීය ප්‍රේම් ........
    රුධිරයෙන්..... ඔබේ පන්හිද නිහඩ කලමුත්,
    ඔබේ නිර්මාණයන් නිහඬ කල නොහැකි විය.............!
    මේ ආදරණීය හෝරාවන් කිහිපය ඔබේ නමින්...... ඔබේ නිර්මාණයන් රසවිදීම......
    මා හට ලැබුණු භාග්‍යකි.......!
    සදා ඔබ අප අතර රැදේවා......!
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ආදරණීය ප්‍රේම් ........
    රුධිරයෙන්..... ඔබේ පන්හිද නිහඩ කලමුත්,
    ඔබේ නිර්මාණයන් නිහඬ කල නොහැකි විය.............!
    මේ ආදරණීය හෝරාවන් කිහිපය ඔබේ නමින්...... ඔබේ නිර්මාණයන් රසවිදීම......
    මා හට ලැබුණු භාග්‍යකි.......!
    සදා ඔබ අප අතර රැදේවා......!
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අහල තියෙන කරුණු අනුව ඒ අවධියේ මිනිසුන් මරන්න තමන්ගෙ අදහසට වෙනස් මතයක් තිබීම විතරක් ප්‍රමාණවත්.
    ඔ‍ය කාල‍යේ අපේ අම්ම‍යි තාත්ත‍යිත් ගොඩක් දුක් වින්දා කි‍යලා කිව්වා.....
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    ඔහු තමා ගම් උදාවේ නිවේදන කටයුතු කලේ............
    ඔහුට ඉන් වැළකෙන ලෙසට දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් අවවාද කලා......
    ඔහු ඒ ලිපිය ඉරා විසි කලා.........
    එයයි ඔහු මරා දමන්නට හේතුව.....................

    දේශප්‍රේමී ජනතා ව්‍යාපාර kiwe mokadda? JVP da?
    seriously me program 1 godak wadagath. CHA FM, HIRU FM wage FM wala boru dewal kiyawillata wada me wage programs godak wadagath. EK radio team thanx 4 organizing dz program...:D
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ඔය ජේ වී පී කාලෙ කියල අපේ අම්මත් කියනව ඇහිල තියනව මොකක්ද බං ඒ සීන් එක :dull:

    :angry: භීශන සමය දන්නෙ නැද්ද උබ​, අපි උබල ඒ මැරුනු උදවිය වෙන්න පුලුවන් :oo:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔ‍ය කාල‍යේ අපේ අම්ම‍යි තාත්ත‍යිත් ගොඩක් දුක් වින්දා කි‍යලා කිව්වා.....

    ඒ කාලෙ කවුරුත් වගේ එහෙම තමයි ඉඳල තියෙන්නෙ. සාමාන්‍යය ජනතාවට මරණ බය හැමවෙලේ ම දැනිල තියෙනව.
     
    Status
    Not open for further replies.