නෙගටිව් මචං.......Alwis, who was 42, was dragged from his house and murdered on the night of 31 July 1989. The murder has been blamed on the Janatha Vimukthi Peramuna
ඔය කාලයේ අපේ අම්මයි තාත්තයිත් ගොඩක් දුක් වින්දා කියලා කිව්වා.....අහල තියෙන කරුණු අනුව ඒ අවධියේ මිනිසුන් මරන්න තමන්ගෙ අදහසට වෙනස් මතයක් තිබීම විතරක් ප්‍රමාණවත්.
නෙගටිව් මචං.......
උදේ 6-7 අතර දී වෙඩි තිබ්බේ......
මට මතක විදියට සෙනසුරාදාවක්..................

තමන් ආදර්ශමත් විය යුතුයි, අනුන් අදර්ශමත් කරවන්න![]()

යකෝ දැන් කාලේ ගොඩක් දෙනෙක් ප්‍රේමකීර්තිව මැරුවා කියලවත් දන්නේ නැද්ද ?
![]()



ඔහු තමා ගම් උදාවේ නිවේදන කටයුතු කලේ............
ඔහුට ඉන් වැළකෙන ලෙසට දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් අවවාද කලා......
ඔහු ඒ ලිපිය ඉරා විසි කලා.........
එයයි ඔහු මරා දමන්නට හේතුව.....................

ඔය ජේ වී පී කාලෙ කියල අපේ අම්මත් කියනව ඇහිල තියනව මොකක්ද බං ඒ සීන් එක![]()
භීශන සමය දන්නෙ නැද්ද උබ, අපි උබල ඒ මැරුනු උදවිය වෙන්න පුලුවන් 
matat dananganna one..![]()
mama dannth nae![]()
mama danneth na matath danagnna ona

ඔය කාලයේ අපේ අම්මයි තාත්තයිත් ගොඩක් දුක් වින්දා කියලා කිව්වා.....