![]()
මෙහෙම සංවේදී මනුස්සයෙක්ව මරපු $&^@ පුතාලට.....
වැහි නැති හෙන ගහන්න ඕනා යකෝ........
![]()




අදනම් ගමටම ඇහෙන්න රේඩියෝව දාන්න යන්නෙ
වයරින් පාර දාලා එන්නම් !!!
අපරාදේ මේ ෂෝ එක එනකම් හිටියෙ අම්මටයි අප්පච්චිටයි අහන්න දෙන්න
එත් එයාල අද නෑනේ
කවුරුහරි ප්ලීස් අප්ලෝඩ් කරපන් මුලු ෂෝ එකම ඉවර උනාම!!




ඔව් බන්.... අපේ අම්මට ඕවා ගැන කියනකොට ඉබේම ඇඬෙනවා..... ඒ කාලේ ඒ ගොල්ලො කොච්චර දුකක් විඳින්න ඇද්ද.....![]()
අය්යෝ මම දැනුයි ආවේ!!
මට පලවෙනි පැය මිස් උනානේ
සොරි වෙන්න ඔනේ!!


උඹේ වයස කීයද?ඔව් බන්. අම්මලා අපිව කොහොම රකින්න ඇද්ද ඕයි. මතක් වෙද්දිත් දුවලා ගිහින් අම්මවා බදා ගන්න හිතෙනවා ඕයි, එහෙම රැක්කේ නැත්තම් අද අපි මෙහෙම කම්පියුටරයක් ඉස්සරහට වෙලා ඉදියිද

ඒ ත්රෙඩ් එක තවම තියනවද බන්.....පස්සේ වෙලාවක බලන්න ඕනේ......![]()
