2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අදනම් ගමටම ඇහෙන්න රේඩියෝව දාන්න යන්නෙ
    වයරින් පාර දාලා එන්නම් !!!

    අපරාදේ මේ ෂෝ එක එනකම් හිටියෙ අම්මටයි අප්පච්චිටයි අහන්න දෙන්න
    එත් එයාල අද නෑනේ :(
    කවුරුහරි ප්ලීස් අප්ලෝඩ් කරපන් මුලු ෂෝ එකම ඉවර උනාම!! :yes::yes::yes:


    We will Upload
    :yes::yes::yes::yes:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ඔව් බන්.... අපේ අම්මට ඕවා ගැන කි‍යනකොට ඉබේම ඇඬෙනවා..... ඒ කාලේ ඒ ගොල්ලො කොච්චර දුකක් විඳින්න ඇද්ද.....:dull::dull::dull:

    ඔව් බන්. අම්මලා අපිව කොහොම රකින්න ඇද්ද ඕයි. මතක් වෙද්දිත් දුවලා ගිහින් අම්මවා බදා ගන්න හිතෙනවා ඕයි, එහෙම රැක්කේ නැත්තම් අද අපි මෙහෙම කම්පියුටරයක් ඉස්සරහට වෙලා ඉදියිද
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් බන්. අම්මලා අපිව කොහොම රකින්න ඇද්ද ඕයි. මතක් වෙද්දිත් දුවලා ගිහින් අම්මවා බදා ගන්න හිතෙනවා ඕයි, එහෙම රැක්කේ නැත්තම් අද අපි මෙහෙම කම්පියුටරයක් ඉස්සරහට වෙලා ඉදියිද
    උඹේ වයස කීයද?:cool:

    අපි තරම් ඒ පරිප්පුව කාපු තවත් අය ඉන්නව ද අරා............
     
    Status
    Not open for further replies.