2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඔය අමුතු සංස්කරණ රටාව ප්‍රේම් ගේ..............
කුරුස් ගාන ඒවා....කරස් ගාන ඒව..............
බස් යන සද්ද........

ඔය මනුස්සයා හිටිය නම් අපිත් ඉගෙන ගන්නව ............
අදටත් අපි ගුරුවරුන් ලෙස රේඩියෝ කලාවේ සළකන්නේ ඩීජේ අරා:angry::angry: නෙවේ...........
ප්‍රේම්, කරු අයියා,එච් එම් සර් වගේ අය.................
dj ara kalakanniya nam penna bae matath:angry:u thma pora kiyala enne u:angry:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දොස්තර හොඳ හිත බලපු නාකිය :cool:
    එච්චර හොඳ කාටුන් එකක් වත් බලලා නැති එවුන් ලෝකට වැඩක් නෑ බන්.....ගිහින් කෝච්චි‍යට පැනපන්.....:P:P:P
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    උඹේ වයස කීයද?:cool:

    අපි තරම් ඒ පරිප්පුව කාපු තවත් අය ඉන්නව ද අරා............

    89 කලබලා කලේ තමයි උපන්නේ. ඒ කාලේ මතක නැති උනත් පහු කාලේක අම්මා අපිව ලග තියාගෙන අකුරක් නෑර කියලා දුන්නා. ඉටින් නොදැක්කාට ඒ කාලේ උනු දේවල් කථාන්දරයක් වගේ හිතේ තියනවා
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එච්චර හොඳ කාටුන් එකක් වත් බලලා නැති එවුන් ලෝකට වැඩක් නෑ බන්.....ගිහින් කෝච්චි‍යට පැනපන්.....:P:P:P



    බිච් ප්ලීස් උඹල ගිරිපුර ඇත්තො බලල තියනවද නෑනෙ :cool:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සමනළයා මල හා ළමයා සේ - බාල ළමා වයසේ
    පෙර තිදෙනා සිටියේ එක යායේ - ජීවිතයේ අරුණේ

    මලට වඩා පැණි බී රිසි සේ මා
    සමනළයා පියැඹු දවසේ
    ඒ මල ගාවා ඒ පොඩි ළමයා
    දැස වසා සිටියා

    සමනළයා මල....

    මලට නොවේ දැනුණේ දුක කාගේ
    පොඩි ළමයෝ මොටදෝ හැඩුවේ
    ඒ මල නොදනි ඒ මල පරවී සමනළයා කොතැනේ

    සමනළයා මල....
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අන්න මම එදා ඉල්ලපු සින්දුව!!
    තෑන්ක්ස් සහෝ!! ;););)

    එදා සින්දුව ඉල්ලුවට අදයි දන්නේ එකත් ප්‍රේම් මාමාගේ කියලා!!
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උඹ උපන්නේ 89 දී...
    අපි 89 දී දැළි රැවුලු ආපු ඉලන්දාරි.............

    කොහොමට තියෙන්න ඇද්ද.....??????????????????


    බොරු කියන්න එපා යකෝ
    485.jpg
     
    Status
    Not open for further replies.