2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [2]

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    hi guys, මමත් සෙට් වුනා. තාම ශෝ එක ඉවර නෑ නේද? වැඩ වගයකට එලියට යන්න වුනා හදිස්සියෙම :(
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :baffled::baffled::baffled:

    මේක ඇවිල්ලත් අපි ජීවත් වෙන සමාජය වගේමයි... විශමාකාරයි...
    :yes::yes:
    eka aththa ewunta meka 18+ ganata watena ban uba dakkadha u ada dala thibba athread eka nene:dull:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    එතුමාගේ ඝාතනය ගැන තොරතුරු හොයාගෙන ගිය එතුමාගේ බිරිඳ පොතක් ලියලා තියෙනවා නේද.. ඒ ඝාතනයට වගකිවයුත්තන් ගැනත්..
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කවුද බන් ප්‍රේම කීරිති ලස්සන නැහැයි කියන්නේ. බලපන්කෝ බන් ප්‍රේම් මාමා හිනා වෙද්දි ලස්සන. අව්‍යාජ හිනාවක් ඕයි

    :yes::yes:man dawasak tv 1 gunasamaru wadasatahanam baluwa..1 kiwa lassana na kiyala tv1 niwedane karanna ganan ba kiwa kiyala..aththada dan na..thawa ewa godak kiwa mata matahak na dan..
     
    Status
    Not open for further replies.