2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [2]

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඔය එක එකා කියන ඒවා ඔයා ගනන් ගන්න එපා ඔයාට ආසනං ඔයා ජිෆ් දාන්න :)

    Happy11.gif


    8-
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    හම්මේ කොල්ලට නිකන් මගුල් වගේ ඇති ගෙදර කවුරුත් නැති හින්දා ( අම්මා ගෙදර නැති එක පට්ටයි කීව එහෙම නෙමෙයි මම ඈ )

    දෙමව්පියො නැති උනාම තමා බන් අගේ වැඩියෙන් දැනෙන්නෙ
    මාර කම්මැලීයි
    කඩෙන් කන්න බොන්න ගියාම එපා වෙනව..
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    Ape thatha kiyanawa Milton ea kale Nawaloka Mudalaige Duwa ekka Affair ekak thibila mudalali duwawa Rata yawala milton ge hoda yaluwek prem eyata siddiya kiwamalu oya song eka liyala thiyenne.

    ඔව් මටත් යාලුවෙක් ඕක කිව්ව :yes:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ekane :rolleyes: api denna uga giyak kiyannath inne ek talents ekata :rofl:

    "එන පොට හරි නෑ ..... ගනින් කෙල්ල ගෙට " කිව්වා වගේ දෙයක් වෙන්නේ නැති වෙයි නේද......? :D:D:D:P:rofl:
     
    Status
    Not open for further replies.