මචො සසො.. මගෙ වචන වලින් කියනවන්ම් පට්ටම ෂෝ එකක්... අනිව ඩවුන් කරලා ආයෙමත් අහනව.... මට හෙට උදේම වැඩ බන්... දැන් ආච්චිලාගෙ ගෙදර යන්න ඔනෙ බන්... දුක තමයි... පුලුවන් තරමක් ඉබ්බගෙ ඇප් එකෙන් අහන්න බලනව.... සීරාම ෂෝ එකක් මචො... උඹට මේවගෙ ෂෝ එකක් අපිට දායාද කලාට පිං මචො... අද වැඩිය කමෙන්ට් කලෙත් නැත්තෙ සිරාවටම අහන් හිටියෙ නැහැ... සවන් දුන්න නිසා... පුලුවන්නම් අහන්නහරි ට්රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි...
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ