මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි
වැව් ඉවුරේ දිය රළ පෙර සේම නැගෙනවා
නුග ගස් පෙළ අප නැතිවත් තව දළු ලනවා
සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා
ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා
nama hariyata gahanna kiyala kiwwe![]()

oyala komada ane zing zing gala reply karannemata paya ganak yanawane
![]()

udetai dawaltai dekama ekata gannawa kiyana ekata brunch kiyanne
ඕකා ඔය ආදරේට කියන කතා........! සද්ද බද්ද දැම්මට......
කියන තරම් යකා කළු නෑ.......!


හුටා වැරදුනා කියහන්කෝ


