2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [2]

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ඔ‍ය ප්‍රශ්නේ නම් මටත් වෙනවා බන්.....මම ගෙදර ඉන්න දවසට අම්මා කාමරේට එන්නෙම "මේකෙ ති‍යන ව‍යර් ගොඩ" කි‍යාගෙන.......:baffled::baffled::baffled:

    ඔව් බන් එහෙම ඇවිත් අතු ගාලා ගියාට පස්සේ අනිවා ඩෙෆා මොකක් හරි වයර් එකක් බුරුල් කරලා තමයි යන්නේ. හි හි හි හි
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මචො සසො.. මගෙ වචන වලින් කියනවන්ම් පට්ටම ෂෝ එකක්... අනිව ඩවුන් කරලා ආයෙමත් අහනව.... මට හෙට උදේම වැඩ බන්... දැන් ආච්චිලාගෙ ගෙදර යන්න ඔනෙ බන්... දුක තමයි... පුලුවන් තරමක් ඉබ්බගෙ ඇප් එකෙන් අහන්න බලනව.... සීරාම ෂෝ එකක් මචො... උඹට මේවගෙ ෂෝ එකක් අපිට දායාද කලාට පිං මචො... අද වැඩිය කමෙන්ට් කලෙත් නැත්තෙ සිරාවටම අහන් හිටියෙ නැහැ... සවන් දුන්න නිසා... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි...


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අද වගේ ෂෝ එකක් අහද්දි ලොවෙත් බනින්නෑ
    එත් අම්මල නෑ බන් දඹදිව ගියානේ
    ඩවුන්ලෝඩ් කරල එයාලට අහන්න දෙනවා!!

    හම්මේ කොල්ලට නිකන් මගුල් වගේ ඇති ගෙදර කවුරුත් නැති හින්දා ( අම්මා ගෙදර නැති එක පට්ටයි කීව එහෙම නෙමෙයි මම ඈ )
     
    Status
    Not open for further replies.