2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [2]

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
    මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි
    වැව් ඉවුරේ දිය රළ පෙර සේම නැගෙනවා
    නුග ගස් පෙළ අප නැතිවත් තව දළු ලනවා

    සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා
    ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා
    ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා

    සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
    ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
    ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා
    11.gif
    11.gif


    Good Work Bro (89 Kollek Thama )
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    මේ නගරය මා ඔබ මුණගැසුණු නගරයයි
    මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි//

    වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිෙඳනවා
    නුග ගස් පෙල අප නැතිවත් තව දළු ලනවා
    සරසවි බිම කඳු රැල්ලෙන් එපිට පෙනෙනවා
    ඔබත් එක්ක ආයෙම එහි යන්න හිතෙනවා

    ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
    සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
    ඒ කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා
    ජීවිතයම සිහිනයකියි කියා සිතෙනවා
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ත්‍රෙඩ් එක කියවන්නවත් වෙලා නෑ බන්
    පිටු ගනන් විදිනවනේ!!
     
    Status
    Not open for further replies.