2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [2]

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    gedara neme ban inne, wena ekekge lap kattakin enne, mata me redde touchpad eka ekka be ban:dull:. rsingish eheme ne ban meke,ඒ නිසා උඹ දිගටම දාපන්...:)

    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    හි හි අම්මලා තාක්ශනයත් එක්ක කරන වැඩ පැත්තක ඉදන් බලන් හිටියහම හිනාත් යනවා
    tumblr_lpyndxFEzF1qk7lrp.gif
    සයෝත් එච්චර තමයි මෙයා දවසක් ටවුන් එකේ කොඩැක් ස්ටුඩියෝඑක ඇතුලේ, යාලුවෙක් අහලා ඇයි කියලා මෙයා කිව්වාලු " කැමරා ෆෝන් එකක් ගන්න ආවා " කියලා :rofl::rofl::rofl::rofl::rofl::D:D:rolleyes::rolleyes::rolleyes:

     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    මේක අතාරින්න බැරි show එකක්නේ මචන්.... ඒක‍යි ඕන බම්බුවක් කි‍යලා අහගෙන ඉන්නේ.....:D:D:D
    :yes::yes::yes::yes::yes::yes::D
     
    Status
    Not open for further replies.