අහ්!! උබලට කියන්න බැරි උනා!!
අදින් මගේ අවුරුදු 2.5 ජොබ් එකේ කොන්ත්රාත්තුව ඉවර උනා!!
සඳුදා ඉඳන් ස්තීර සේවයේ
මට මාරම සතුටු දවසක් අද!!
උඹ උඩින් යන සීන් එකක් නේද කරන්නෙ.

මොනවද බොන්න දෙන්නෙ අපිට එදාට
කොහෙටද එන්න ඕනෙ.