කාටහරි මතක තියෙනවද බන් අර " ෆෝමැට් කලාද, එහෙනම් එන්න" කියල දාල තිබ්බ හුය ලින්කුව![]()

අහ්!! උබලට කියන්න බැරි උනා!!
අදින් මගේ අවුරුදු 2.5 ජොබ් එකේ කොන්ත්‍රාත්තුව ඉවර උනා!!
සඳුදා ඉඳන් ස්තීර සේවයේ
මට මාරම සතුටු දවසක් අද!!

අහ්!! උබලට කියන්න බැරි උනා!!
අදින් මගේ අවුරුදු 2.5 ජොබ් එකේ කොන්ත්‍රාත්තුව ඉවර උනා!!
සඳුදා ඉඳන් ස්තීර සේවයේ
මට මාරම සතුටු දවසක් අද!!

එල මචන්....සුභ පැතුම් කියහන්කෝ.....අහ්!! උබලට කියන්න බැරි උනා!!
අදින් මගේ අවුරුදු 2.5 ජොබ් එකේ කොන්ත්‍රාත්තුව ඉවර උනා!!
සඳුදා ඉඳන් ස්තීර සේවයේ
මට මාරම සතුටු දවසක් අද!!