2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [2]

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
අහ්!! උබලට කියන්න බැරි උනා!!
අදින් මගේ අවුරුදු 2.5 ජොබ් එකේ කොන්ත්‍රාත්තුව ඉවර උනා!!

සඳුදා ඉඳන් ස්තීර සේවයේ
මට මාරම සතුටු දවසක් අද!! :yes::yes::yes:

උඹ උඩින් යන සීන් එකක් නේද කරන්නෙ. :baffled::cool: මොනවද බොන්න දෙන්නෙ අපිට එදාට :P කොහෙටද එන්න ඕනෙ.
congratulations-desi-glitters-16.gif
 

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
අහ්!! උබලට කියන්න බැරි උනා!!
අදින් මගේ අවුරුදු 2.5 ජොබ් එකේ කොන්ත්‍රාත්තුව ඉවර උනා!!

සඳුදා ඉඳන් ස්තීර සේවයේ
මට මාරම සතුටු දවසක් අද!! :yes::yes::yes:


එල එල... සුබ පැතුම්
11.gif
 
Status
Not open for further replies.