අහ්!! උබලට කියන්න බැරි උනා!!
අදින් මගේ අවුරුදු 2.5 ජොබ් එකේ කොන්ත්රාත්තුව ඉවර උනා!!
සඳුදා ඉඳන් ස්තීර සේවයේ
මට මාරම සතුටු දවසක් අද!!




මේක අතාරින්න බැරි show එකක්නේ මචන්.... ඒකයි ඕන බම්බුවක් කියලා අහගෙන ඉන්නේ.....![]()





අහ්!! උබලට කියන්න බැරි උනා!!
අදින් මගේ අවුරුදු 2.5 ජොබ් එකේ කොන්ත්රාත්තුව ඉවර උනා!!
සඳුදා ඉඳන් ස්තීර සේවයේ
මට මාරම සතුටු දවසක් අද!!
ලංකාව මේකඇයි යකෝ මල ගෙදරට යන්න තහනම් කලේ......මොන බලු වැඩක්ද ඒක.......![]()




