මටත් ඕකුන්ව පේන්න බෑ බන්.....පූස්;14570423 said:
අපේ සීය අද ජීවතුන් අතර හිටියනං උන් ගැන කුණුහරුප කලවම් වෙච්ච සාරාංශයක් අහගන්න තිබ්බ.![]()
මටත් ඕකුන්ව පේන්න බෑ බන්.....පූස්;14570423 said:
අපේ සීය අද ජීවතුන් අතර හිටියනං උන් ගැන කුණුහරුප කලවම් වෙච්ච සාරාංශයක් අහගන්න තිබ්බ.![]()
කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී
හිම සිළ මුදුනත සිටියද මහද ගිනි ගනී
ගිම්හානය පැමිණි එක් තැනම නොම රැඳේ
පැමිණෙන දුක් පැණි රස බව නොසිතුණිද ළඳේ
සඳ නොදන්න නමුදු සඳට එලිය හිරුගෙනී
ඔබ නොදන්න නමුදු ඔබට සෙවණ මම දෙමි
සෙනෙහස හද තුල උතුරා ගලනු දැනි දැනී
තව විමසන සිරිතට නිහඬවම හිනැහෙමි
කතරක තනි වී…
විසල් තුරු නුදුන් පල නැත නොපිපුණ කැකුළු
දසන් දෙතිස කුමටද නැති විට මුව මුකුළු
ගඟක් ලෙස ගලා විත් නැමි නැමී දඟ වැදී
මගේ දෙපා සිපගනු මැන සිහිල සිතට දී
කතරක තනි වී…




කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී
හිම සිළ මුදුනත සිටියද මහද ගිනි ගනී
ගිම්හානය පැමිණි එක් තැනම නොම රැඳේ
පැමිණෙන දුක් පැණි රස බව නොසිතුණිද ළඳේ
සඳ නොදන්න නමුදු සඳට එලිය හිරුගෙනී
ඔබ නොදන්න නමුදු ඔබට සෙවණ මම දෙමි
සෙනෙහස හද තුල උතුරා ගලනු දැනි දැනී
තව විමසන සිරිතට නිහඬවම හිනැහෙමි
කතරක තනි වී…
විසල් තුරු නුදුන් පල නැත නොපිපුණ කැකුළු
දසන් දෙතිස කුමටද නැති විට මුව මුකුළු
ගඟක් ලෙස ගලා විත් නැමි නැමී දඟ වැදී
මගේ දෙපා සිපගනු මැන සිහිල සිතට දී
කතරක තනි වී…
බොහොම මහන්සි වෙලා තමා
මේ වගේ දේවල් රැගෙන එන්නේ..
ඇත්තටම ඒ මහන්සිය අපතේ ගියේ නෑ
කියලා අපි කණ්ඩායමක් විදියටම
හදවතින්ම සතුටු වෙනවා
ඒ වගේම හදවතින්ම ස්තූති කරනවා...
ElaKiri Radio Team
ශෝ එක තාම ඉවර නෑ නේද? කරන්ට් ගියා ඉස්සෙල්ලා. දැන් ආවෙ![]()



පූස්;14570445 said:
ඔයා නං මගෙ ගැනම උනාට අවුලක් නෑ. හරි සෝයි.
![]()
හැබැයි අනිත් පොලොස් මයිනා නං මට පේන්න බැරි සෙවලයෙක්
![]()