ශෝ එක තාම ඉවර නෑ නේද? කරන්ට් ගියා ඉස්සෙල්ලා. දැන් ආවෙ![]()
නැ අනී.. ලැප් එක නේද යූස් කරන්නෙ ?

ශෝ එක තාම ඉවර නෑ නේද? කරන්ට් ගියා ඉස්සෙල්ලා. දැන් ආවෙ![]()

මටත් ඕකුන්ව පේන්න බෑ බන්.....


දේශපාලන වශයෙන් නම් එතුමා හුළං අස්පයෙක්............
විජය කුමාරණතුංග මහත්මයා ගැනත් මේ වගේ වැඩසටහනක් කරන්න.
සමාවෙන්න සස්ලිට් අයියා.. දැනුයි ගෙදර ආවේ..
apardhiසමාවෙන්න සස්ලිට් අයියා.. දැනුයි ගෙදර ආවේ..
download karagena ahapan
කෙදිනද කූඩු හදන්නට එන්නේ
කෙදිනද කූඩු වෙලා අප ඉන්නේ
සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
කවදා තනි වන්නේ.....
බිඳුණු සෙනේ දළු ලියලාලා විත්
වනපෙත ඒකාලෝක කෙරේ
මා ප්‍රිය හිමි වී විඩාවෙන්
දුර එන තුරු දොරකඩ රැක ඉන්නට
සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
කවදා තනි වන්නේ....
දෙපය දොවා පිණි දිය දෝරේ
පිය බිරිඳක වූ දා නේද අගේ
මා හිස සිඹ දොඩලා කතන්දර
රසමසවුළු සුවඳෙහි තුඩ තබනට
සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
කවදා තනි වන්නේ......//

