2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [3]

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මං එනකොට ඔක්කොම ඉවර වෙලා :confused:

    144.gif
    hoda wade..
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    එහෙනම් මමත් දන් නිදාගන්න ‍යනවා.....කට්ටි‍යටම දෙ‍යක් කි‍යන්න ඕනේ.....:baffled::baffled::baffled:

    සඳුදා exam පටන්ගන්න හින්දා හෙට ඉඳන් අධ්‍යාපන කට‍යුතු වල නි‍යැලෙන්න ඕනේ..... ඒක හින්දා ලබන 27 වෙනිදා වෙනකම් ආ‍යෙත් රේඩි‍යෝ අහන්න එන්න වෙන්නේ නෑ......:dull::dull::dull:

    ..............
    :D:D:D

    ........කට්ටි‍යටම සුභ රාත්‍රි‍යක්........27 වෙනිදට ආ‍යෙත් හම්බවෙමු.......

    :cool::cool::cool::cool:

    ......ජ‍ය වේවා.........

    :D:D:D:D
    Ela machan, Hodata Exam karaganin, ekenma subha pathanawaa..:)