http://www.elakiri.com/forum/showthread.php?t=1530750
Me thread 1e heta vitara daai
Ela machan, Hodata Exam karaganin, ekenma subha pathanawaa..එහෙනම් මමත් දන් නිදාගන්න යනවා.....කට්ටියටම දෙයක් කියන්න ඕනේ.....
සඳුදා exam පටන්ගන්න හින්දා හෙට ඉඳන් අධ්‍යාපන කටයුතු වල නියැලෙන්න ඕනේ..... ඒක හින්දා ලබන 27 වෙනිදා වෙනකම් ආයෙත් රේඩියෝ අහන්න එන්න වෙන්නේ නෑ......
..............
........කට්ටියටම සුභ රාත්‍රියක්........27 වෙනිදට ආයෙත් හම්බවෙමු.......
......ජය වේවා.........

අද වැඩසටහනේ ෂුල් රෙකෝඩ් එක බාගත කරගන්න ලින්ක් 1ක හොයාගන්නෙ කොහෙන්ද...![]()


