2013 Mar 03 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    වරෙව් මාත් එක්ක ඩිනර් එක ගන්න :P:P:P

    Photo3164.jpg

    පිස්සුද යකොවූ...
    බෝඩිමේ ඉදන්,
    බද ගින්නේ,
    කැන්ටිමේ ලුණු නැති බත් කකා,
    අල්ලපු ගෙදර එකාගේ ඇබැරැලල ගහට ඔට්ටු අල්ලන මේ වෙලාවේ මේ වගේ ඒවා දන්නේ?​
     

    Chanijm

    Well-known member
  • Dec 7, 2009
    1,191
    157
    63
    මාත් set උනා,මට මේ song එක දෙන්න" Akon - Sweetest girl":love:

    elakiri එකේ sweet kello ටික ඔක්කෝම එකතු කර ගෙන අහමු(ඒත් elakiri එකේ sweet kello ඉන්නවද?):rolleyes::confused:
    ouu..:P
     
    Status
    Not open for further replies.