ඔන්න අපිත් ආවෝ....
දවස් ගාණකට පස්සෙ.....
(බනින්න එහෙම එපෝ)



එළකිරි කොල්ලෙක්;14575276 said:මචන්zzලා කවුරු හරි කියපං අද අර තට්ට කිකිළිගෙ ෂෝ එක නේද??



ඒක තමා යකෝ කිව්වේ 8.30 ට කලින් වර කියලා8.31 ට ඇවිල්ලත් ටැග් නෑ බං අද![]()


තොපි දෙන්නා ඕක දැන් ඉවරකර ගනින් කෝ. බලන් ඉදලා අපිට එපා වෙනවා.
Onna awoo Hangila ahagena hitiye mama![]()
a.... onna mamth awooo...
මිටියෙන් ගහන්න එපා ගෑණියේ..ඕක තියෙන්නේ ඇණ ගහන්න
මුන් ලෙසබියන්ස්ලද කොහෙද!
හා ගෑණියෙ.....
මොකද්ද අප්පා මේ ත්‍රෙඩ් එකට වෙලා තියෙන්නෙ....
කෝ මේකෙ නිත්‍ය සාමාජිකයො ටික![]()
හා ගෑණියෙ.....



අම්මියෝ තවත් හොනට් එකෙක්මොකද්ද අප්පා මේ ත්‍රෙඩ් එකට වෙලා තියෙන්නෙ....
කෝ මේකෙ නිත්‍ය සාමාජිකයො ටික![]()

එළකිරි කොල්ලෙක්;14575276 said:මචන්zzලා කවුරු හරි කියපං අද අර තට්ට කිකිළිගෙ ෂෝ එක නේද??


