SLC locks out 23 top players

DJ ASHAN

Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.
    එහෙමද අද matcha සංගටත් play කරන්න දුන්නේ නෑ නේ ඔය සීන් එක නිසා :yes: sana ඕක ගොඩ්න් බේරා ගත්ත එක හොදයි නැත් නම් C grade Team එකක් දාලා බංගලාදේශෙනුත් අම්බානට කන්න තිබ්බා :D

    ow ban. SLC eke inna melo rahak nethi una ayn karanna ona ban..
    una hinda play karana ayatath epa wenawa..
    oka machan katha karala eyalage kemeththa aran adu karanna thibbe.
     
  • Jul 6, 2012
    10,677
    2,901
    113
    ක්‍රිඩා ඇමති කියනවා අද හවස් වෙනකොට කටිටය අත්සන් කලේ නැත් නම් අලුත් කණ්ඩායමක් තොරලා බංගලාදේශ සංචාරයට සෙල්ලම් කරන්න කියලා SLC එකටයි තේරිම් කම්ටුවටයි දැනුම් දුන්නා කියලා
    :oo::oo::oo::oo::dull::dull::angry::angry::angry:
    මේකනෙ මචන්, මේ අය ගිවිසුම අත්සන් නොකරපු හේතු ටික අරන් බැලුවහම තේරෙන්නෙ ඒව ඒ තරම් සාධාරණ නෑ කියල. ඔය හේතු ටිකෙන් යම් සාධාරණ හේතුවක් හැටියට කියන්න පුළුවන් 25%ක් ඉල්ලන ඒක. මගේ මතයනන් ඒකත් ඒ තරන් සාධාරණ නෑ කියන එක. ඒ 25% යන්නෙ අයි සී සී එවෙන්ට් එකට සෙල්ලන් කරන ක්‍රීඩකයොන්ට විතරනෙ. ලංකාවෙ කී දාහක් ක්‍රිකට් ගහනවද. ක්ලබ්ස් වල විතරක් ක්‍රීඩකයො කීයක් ඉන්නවද. එතකොට ඒ සල්ලි ඒ ක්‍රීඩකයොන්ට යන්න හොඳ නැද්ද. අනික නිකන් මෙහෙම හිතපන්, උඹ කම්පැනියක වැඩ කරනව, උඹට ඒ අය දෙන්න පුළුවන් හැම පහසුකමක් ම දෙනව. උඹට හොඳ පඩියකුත් දෙනව. උඹ වැඩ කරන නිසා ඒ කම්පැනිය ලාබ ලබනව කියල, උල කීප දෙනෙකුට පුළුවන්ද මැනේජ්මන්ට් එකට ගිහින් කියන්න අපි නිසා කම්පැණිය ලාබ ගන්නෙ අපිට ලාබෙන් 25% ඕනෙ කියල. එහෙම කෑ ගැහුවොත් හුවදා උඹ එළියෙ. ඒ විදිහට බැළුවත් මේ හේතු ඒ තරන් සාධාරණ නෑ නේද මචන්ල:yes:
    :yes::yes::yes::yes::yes:aththa kathawa machan
    Update

    Sanath Jayasuriya said that players agreed to sign the contract during the discussion and problem is solved now.
    haffe athi yanthan angata le tikak inuwe dn:rolleyes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ow ban. SLC eke inna melo rahak nethi una ayn karanna ona ban..
    una hinda play karana ayatath epa wenawa..
    oka machan katha karala eyalage kemeththa aran adu karanna thibbe.

    ඔව් SLC election එකකුත් එනවා නේ ලගදි :yes:එකෙන් පස්සේ ගොඩක් වෙනස් කම් වෙයි :yes: නමුත් එකෙන් හොදක් වෙන්නත් පුලුවන් නරකක් වෙන්නත් පුලුවන් :yes:මේ contract සීන් එකේ දී නම් players ගේත් වැරදි තියනවා බන් එයලා සමහර හේතු සාදාරන නෑ :no:කලින් යාළුවෙකුත් ඔය ගැන හොද comment කරලා තිබ්බා මේ ඒ comment එක

    මේකනෙ මචන්, මේ අය ගිවිසුම අත්සන් නොකරපු හේතු ටික අරන් බැලුවහම තේරෙන්නෙ ඒව ඒ තරම් සාධාරණ නෑ කියල. ඔය හේතු ටිකෙන් යම් සාධාරණ හේතුවක් හැටියට කියන්න පුළුවන් 25%ක් ඉල්ලන ඒක. මගේ මතයනන් ඒකත් ඒ තරන් සාධාරණ නෑ කියන එක. ඒ 25% යන්නෙ අයි සී සී එවෙන්ට් එකට සෙල්ලන් කරන ක්‍රීඩකයොන්ට විතරනෙ. ලංකාවෙ කී දාහක් ක්‍රිකට් ගහනවද. ක්ලබ්ස් වල විතරක් ක්‍රීඩකයො කීයක් ඉන්නවද. එතකොට ඒ සල්ලි ඒ ක්‍රීඩකයොන්ට යන්න හොඳ නැද්ද. අනික නිකන් මෙහෙම හිතපන්, උඹ කම්පැනියක වැඩ කරනව, උඹට ඒ අය දෙන්න පුළුවන් හැම පහසුකමක් ම දෙනව. උඹට හොඳ පඩියකුත් දෙනව. උඹ වැඩ කරන නිසා ඒ කම්පැනිය ලාබ ලබනව කියල, උල කීප දෙනෙකුට පුළුවන්ද මැනේජ්මන්ට් එකට ගිහින් කියන්න අපි නිසා කම්පැණිය ලාබ ගන්නෙ අපිට ලාබෙන් 25% ඕනෙ කියල. එහෙම කෑ ගැහුවොත් හුවදා උඹ එළියෙ. ඒ විදිහට බැළුවත් මේ හේතු ඒ තරන් සාධාරණ නෑ නේද මචන්ල:yes:

    Example එකකට SLC එක අලුත් නීතියක් ගෙනල්ලා තිබ්බා විදෙස් සංචාර යද්දි තමන්ගේ wife පවුලේ අයට free air ticket දෙන්නේ නෑ කියලා ඒකට players ලා එකෙන්ම විරුද්ධ වුනා
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මෙන්න සනා එක්ක අද හවස තිබ්බා සාකච්චාවෙන් පස්සේ කට්ටිය ගෙදර යනවා
    :D:baffled:

    Kumara Sangakkara and Lasith Malinga leave after a meeting at the Sri Lankan Cricket Board offices in Colombo on March 3, 2013.

    1910_452316814840881_901638708_n.jpg

    (Special Thanks For Ishara S. KODIKARA & Sri Lanka Fans )
     
  • Jul 6, 2012
    10,677
    2,901
    113
    ඔව් SLC election එකකුත් එනවා නේ ලගදි :yes:එකෙන් පස්සේ ගොඩක් වෙනස් කම් වෙයි :yes: නමුත් එකෙන් හොදක් වෙන්නත් පුලුවන් නරකක් වෙන්නත් පුලුවන් :yes:මේ contract සීන් එකේ දී නම් players ගේත් වැරදි තියනවා බන් එයලා සමහර හේතු සාදාරන නෑ :no:කලින් යාළුවෙකුත් ඔය ගැන හොද comment කරලා තිබ්බා මේ ඒ comment එක

    Example එකකට SLC එක අලුත් නීතියක් ගෙනල්ලා තිබ්බා විදෙස් සංචාර යද්දි තමන්ගේ wife පවුලේ අයට free air ticket දෙන්නේ නෑ කියලා ඒකට players ලා එකෙන්ම විරුද්ධ වුනා

    playerslage wifes lata business class tickets deela thibuna nisa ekatath scene ekak adala thibuna :yes::yes:
    ewata baraganak gihin thibuna kiyala thibune
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එළකිරි කොල්ලෙක්;14575636 said:
    playerslage wifes lata business class tickets deela thibuna nisa ekatath scene ekak adala thibuna :yes::yes:
    ewata baraganak gihin thibuna kiyala thibune

    :yes::yes:
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    එළකිරි කොල්ලෙක්;14575636 said:
    playerslage wifes lata business class tickets deela thibuna nisa ekatath scene ekak adala thibuna :yes::yes:
    ewata baraganak gihin thibuna kiyala thibune

    Playersla eka loku issue ekak karagena tibbe na ban mekedi.... godakma disagree wela tibbe ICC events walata dena 25% ain karapu ekata.... ath News wala godak Arjuna ehema uluppala kiwwe oya wife lage ticket scene eka....
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    According to this video the problem isn't finish yet... But some sources say players agreed to sign the contracts but they don't agree(like) with the conditions on it. But However I hope Sri Lanka will be able to play with their full strength team against Bangladesh next week..!!
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    gossip ආරංචි මාර්ග අනුව චන්දිමාල් කලින්ම ගිවිසුම අත්සන් කරලා තියනවා ඊට පස්සේ ජේෂ්ඨ ක්‍රීඩකයින්ට ඒක අත්සන් කරන්න කැමති වෙලා තියෙන්නේ අකමැත්තෙන් හරි මොකද තව ක්‍රිඩයන් අත්සන් කලොත් අනෙක් ක්‍රීඩකයින් ඉවත්කිරීමට ක්‍රිකට් ආයතනයට පහසුවීම වෙන නිසා

    සැ යු : gossip News එකක් :D
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,041
    1
    11,081
    113
    ආණ්ඩුවට සල්ලි නැති නිසා crickters ලගේ සල්ලිත් ගන්නවා. මෙහෙම ගියොත් රජයේ සේවකයන්ගේත් පඩි කැපයි ලගදීම.
     
    SameeraW

    Member
    May 24, 2012
    313
    24
    0
    මගෙනන් අදහස මේක හොඳ තීරණයක් කියන එක. පහු ගිය කාලෙ ක්‍රීඩකයො හුරතල් කරා වැඩිද කියලත් හිතුන. මතකනෙ එංගලන්ත සංචාරය යන්නෙ නැතුව මේ අය අයි.පී.එල් ගියා. මේකෙන් අසරණ වෙන්නෙ, ඔය 23න් දෙනා ඇතුලෙ ඉන්න තරුණ ක්‍රීඩකයො. ඒ අයට ගිවිසුම අත්සන් කරන්නත් ඕනෙ ඇති, ඒත් ජ්‍යේෂට ක්‍රීඩකයො නිසා අත්සන් කරන්නත් බැරුව ඇති.

    SLC එකෙත් වැරදි තිබුන, ඒත් කලින් වැරදි තිබුන කියල දැන් කෙලින් තීරණයක් ගත්තහම කලින් වැරදි මතක් කරල බනින එක තේරුමක් නෑ.

    මේක හොඳ තීරණයක් කියන එක තමයි මටනන් කියන්න තියෙන්නෙ

    :yes::yes::yes: