එහෙමද අද matcha සංගටත් play කරන්න දුන්නේ නෑ නේ ඔය සීන් එක නිසාsana ඕක ගොඩ්න් බේරා ගත්ත එක හොදයි නැත් නම් C grade Team එකක් දාලා බංගලාදේශෙනුත් අම්බානට කන්න තිබ්බා
![]()
ක්‍රිඩා ඇමති කියනවා අද හවස් වෙනකොට කටිටය අත්සන් කලේ නැත් නම් අලුත් කණ්ඩායමක් තොරලා බංගලාදේශ සංචාරයට සෙල්ලම් කරන්න කියලා SLC එකටයි තේරිම් කම්ටුවටයි දැනුම් දුන්නා කියලා









මේකනෙ මචන්ල , මේ අය ගිවිසුම අත්සන් නොකරපු හේතු ටික අරන් බැලුවහම තේරෙන්නෙ ඒව ඒ තරම් සාධාරණ නෑ කියල. ඔය හේතු ටිකෙන් යම් සාධාරණ හේතුවක් හැටියට කියන්න පුළුවන් 25%ක් ඉල්ලන ඒක. මගේ මතයනන් ඒකත් ඒ තරන් සාධාරණ නෑ කියන එක. ඒ 25% යන්නෙ අයි සී සී එවෙන්ට් එකට සෙල්ලන් කරන ක්‍රීඩකයොන්ට විතරනෙ. ලංකාවෙ කී දාහක් ක්‍රිකට් ගහනවද. ක්ලබ්ස් වල විතරක් ක්‍රීඩකයො කීයක් ඉන්නවද. එතකොට ඒ සල්ලි ඒ ක්‍රීඩකයොන්ට යන්න හොඳ නැද්ද. අනික නිකන් මෙහෙම හිතපන්, උඹ කම්පැනියක වැඩ කරනව, උඹට ඒ අය දෙන්න පුළුවන් හැම පහසුකමක් ම දෙනව. උඹට හොඳ පඩියකුත් දෙනව. උඹ වැඩ කරන නිසා ඒ කම්පැනිය ලාබ ලබනව කියල, උඹල කීප දෙනෙකුට පුළුවන්ද මැනේජ්මන්ට් එකට ගිහින් කියන්න අපි නිසා කම්පැණිය ලාබ ගන්නෙ අපිට ලාබෙන් 25% ඕනෙ කියල. එහෙම කෑ ගැහුවොත් පහුවදා උඹ එළියෙ. ඒ විදිහට බැළුවත් මේ හේතු ඒ තරන් සාධාරණ නෑ නේද මචන්ල![]()




aththa kathawa machanhaffe athi yanthan angata le tikak inuwe dnUpdate
Sanath Jayasuriya said that players agreed to sign the contract during the discussion and problem is solved now.

ow ban. SLC eke inna melo rahak nethi una ayn karanna ona ban..
una hinda play karana ayatath epa wenawa..
oka machan katha karala eyalage kemeththa aran adu karanna thibbe.
එකෙන් පස්සේ ගොඩක් වෙනස් කම් වෙයි
නමුත් එකෙන් හොදක් වෙන්නත් පුලුවන් නරකක් වෙන්නත් පුලුවන්
මේ contract සීන් එකේ දී නම් players ගේත් වැරදි තියනවා බන් එයලා සමහර හේතු සාදාරන නෑ
කලින් යාළුවෙකුත් ඔය ගැන හොද comment කරලා තිබ්බා මේ ඒ comment එක මේකනෙ මචන්ල , මේ අය ගිවිසුම අත්සන් නොකරපු හේතු ටික අරන් බැලුවහම තේරෙන්නෙ ඒව ඒ තරම් සාධාරණ නෑ කියල. ඔය හේතු ටිකෙන් යම් සාධාරණ හේතුවක් හැටියට කියන්න පුළුවන් 25%ක් ඉල්ලන ඒක. මගේ මතයනන් ඒකත් ඒ තරන් සාධාරණ නෑ කියන එක. ඒ 25% යන්නෙ අයි සී සී එවෙන්ට් එකට සෙල්ලන් කරන ක්‍රීඩකයොන්ට විතරනෙ. ලංකාවෙ කී දාහක් ක්‍රිකට් ගහනවද. ක්ලබ්ස් වල විතරක් ක්‍රීඩකයො කීයක් ඉන්නවද. එතකොට ඒ සල්ලි ඒ ක්‍රීඩකයොන්ට යන්න හොඳ නැද්ද. අනික නිකන් මෙහෙම හිතපන්, උඹ කම්පැනියක වැඩ කරනව, උඹට ඒ අය දෙන්න පුළුවන් හැම පහසුකමක් ම දෙනව. උඹට හොඳ පඩියකුත් දෙනව. උඹ වැඩ කරන නිසා ඒ කම්පැනිය ලාබ ලබනව කියල, උඹල කීප දෙනෙකුට පුළුවන්ද මැනේජ්මන්ට් එකට ගිහින් කියන්න අපි නිසා කම්පැණිය ලාබ ගන්නෙ අපිට ලාබෙන් 25% ඕනෙ කියල. එහෙම කෑ ගැහුවොත් පහුවදා උඹ එළියෙ. ඒ විදිහට බැළුවත් මේ හේතු ඒ තරන් සාධාරණ නෑ නේද මචන්ල![]()
haffa![]()


ඔව් SLC election එකකුත් එනවා නේ ලගදිඑකෙන් පස්සේ ගොඩක් වෙනස් කම් වෙයි
නමුත් එකෙන් හොදක් වෙන්නත් පුලුවන් නරකක් වෙන්නත් පුලුවන්
මේ contract සීන් එකේ දී නම් players ගේත් වැරදි තියනවා බන් එයලා සමහර හේතු සාදාරන නෑ
කලින් යාළුවෙකුත් ඔය ගැන හොද comment කරලා තිබ්බා මේ ඒ comment එක
Example එකකට SLC එක අලුත් නීතියක් ගෙනල්ලා තිබ්බා විදෙස් සංචාර යද්දි තමන්ගේ wife පවුලේ අයට free air ticket දෙන්නේ නෑ කියලා ඒකට players ලා එකෙන්ම විරුද්ධ වුනා


එළකිරි කොල්ලෙක්;14575636 said:playerslage wifes lata business class tickets deela thibuna nisa ekatath scene ekak adala thibuna
ewata baraganak gihin thibuna kiyala thibune


එළකිරි කොල්ලෙක්;14575636 said:playerslage wifes lata business class tickets deela thibuna nisa ekatath scene ekak adala thibuna
ewata baraganak gihin thibuna kiyala thibune

Sri Lanka Cricket Crisis Ends with a fair solution








update
22 players signed SLC contracts. Mahela didn't sign due to he is out of country.
Happy to hear thatමගෙනන් අදහස මේක හොඳ තීරණයක් කියන එක. පහු ගිය කාලෙ ක්‍රීඩකයො හුරතල් කරා වැඩිද කියලත් හිතුන. මතකනෙ එංගලන්ත සංචාරය යන්නෙ නැතුව මේ අය අයි.පී.එල් ගියා. මේකෙන් අසරණ වෙන්නෙ, ඔය 23න් දෙනා ඇතුලෙ ඉන්න තරුණ ක්‍රීඩකයො. ඒ අයට ගිවිසුම අත්සන් කරන්නත් ඕනෙ ඇති, ඒත් ජ්‍යේෂට ක්‍රීඩකයො නිසා අත්සන් කරන්නත් බැරුව ඇති.
SLC එකෙත් වැරදි තිබුන, ඒත් කලින් වැරදි තිබුන කියල දැන් කෙලින් තීරණයක් ගත්තහම කලින් වැරදි මතක් කරල බනින එක තේරුමක් නෑ.
මේක හොඳ තීරණයක් කියන එක තමයි මටනන් කියන්න තියෙන්නෙ


