me ip aken connect wenna bene ban...timeout wenawa122.169.116.32:4287 meka bn, mamanam dekema innawa![]()

me ip aken connect wenna bene ban...timeout wenawa![]()

![]()
![]()
meka patta graphic mod eka MTA ekka wade![]()
GTX550 timokakda vga eka?
source eka:http://gtaultrahd.blogspot.com/graphic mod eka kohomada ban dagannae


ඔන්න මාත් අද ඉඳලා සෙට් වුනා. කට්ටිය නම් අද වැඩිය හිටියේ නෑ. ඒත් හිටපු එවුන් දන්නවා ඇති ආතල් එක![]()



GTX550 ti
source eka:http://gtaultrahd.blogspot.com/
download link eka:http://www.mediafire.com/?q4r43mq0cb3o05a
down karapu eka gta path ekata extract karapn
game eka slow nm enbseries.ini kiyana file eken graphic settings wens karaganna puluwn
menna mage enbseries file eka, meke settings adu karala thiyenne. bonda wechcha gathiye na
http://www.mediafire.com/view/?5xr31a26oobyhfa

උඹලා සෙට් වෙන සර්වර් එක මොකක්ද?බකුනා;14582515 said:මේදවස් වල සර්වර් අවුල් . එකෙන් කට්ටිය වැඩිය එන්නෙ නෑ.
බලමු අලුත් සර්එකක් සෙට් වේවි
උඹලා සෙට් වෙන සර්වර් එක මොකක්ද?



1.3 server එක මොකක්ද??? ඊයේත් ඒක ඩවුන් ගියා කියලා කට්ටිය පරණ එකට ආවා. කෝකටත් කියහන් 1.3 එක මොකක්ද කියලාබකුනා;14582558 said:1.05. ankeborgs playground eke. eka paranai tikak
anith eka 1.3 habai e server 1 down yanawa
Kattiya bedenawa me server 2k hinda![]()


1.3 server එක මොකක්ද??? ඊයේත් ඒක ඩවුන් ගියා කියලා කට්ටිය පරණ එකට ආවා. කෝකටත් කියහන් 1.3 එක මොකක්ද කියලා![]()
