2013 Mar 04 - ElaKiri Radio ! - prema sandewoo with dath kimbula

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම ප්‍රේමණීය වෙලා ඉන්නෙ... වරෙන් උඹත් ජුන්ඩිත්තක් ලගට...
    tuzki54.gif
    :rofl::rofl::rofl::rofl:අද නම් සසා භයානකයි
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    මට මේ වෙලාවේ මතක් උනේ සිතනම් මා ලඟයි කියන සින්දුව මේ සින්දුවට එකතු කරගන්නවා h_adeysinghe සහ එයාගේ ආදරණීය විනෂ්වරී ඒ වගේම හැම ආදර වන්තයෙකු සහ ආදරවන්තියන්
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හැමෝම කියනවා ආදරයක් හිතට දැනුණම...
    හැමදේම ලස්සනට පේනවලු... සුන්දරව දැනෙනවලු...
    ඒත් මට නම්...
    අපේ ආදරේ තරම් වෙන කිසිදෙයක්...
    ලස්සනත් නැහැ... සුන්දරත් නැහැ....
    හැමෝම කියන හැමදේටම වඩා...
    අපේ ආදරේ හුඟක් ලස්සනයි.... සුන්දරයි... :love: