2013 Mar 04 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.
  • Jul 6, 2012
    10,682
    2,905
    113

    කොල්ලෝ කලිසම මිසින් ෂේප් එකේ ඇඳ ගනින්
    :angry::angry::angry::angry::angry::angry:
    කැන්ඩියන්ගේ ස්කූල් එක මොකක්ද දන්නැ
    Dharmaraja:rolleyes::rolleyes:

    549365_493442147381826_1047706100_n.jpg

    :D:D:D
    Mage Neme Yaluwekge FB 1e tibbe
    ado umbata awada:rolleyes::rolleyes::rolleyes:

    ado 1st shy eke drank 157 mata awith ne bola 158ta awith ne:baffled::baffled:
    moko karanne bn mekata
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මම ශ්‍රි දළදා මාලිගාවට විතරයි ගිහින් තියෙන්නෙ :yes::yes:,අනික් එක් දිහාවකට වත් ගිහින් නෑ මට මතක හැටියට :rolleyes::rolleyes:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    ඔබෙ නිල් නුවන්, තලාවේ
    සැලේ කඳුළු මිදිලා
    මට ඒ මැදින් පෙනෙන්නේ..
    අපේ මතක මැවිලා

    ඔය දෑත මාගේ දෑතේ
    සතපා ගෙවූ අතීතේ //
    දෙදෙනා නොවේද දන්නේ
    සිත දැන් තමයි සිතන්නේ

    මුලදී උනේ මුලාවයි
    වැරදීම මා අතේමයි //
    නොසැලී බලා එදාමෙන්
    හිඳිමි ඔබේම නාමෙන්
     
    Status
    Not open for further replies.