Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    awniwa support karanawa banz!:D

    Maxxa event eka macho. Me thread eke godak ayagen support ekak labei :yes:

    Thanx Saho la :)
    11.gif
     

    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    wow bro.Niyamai machan supritmaai:D:love: piano melody mara touching :yes: machan track eke.. completa karanna..:D.....Say it's a River..:love: umba mara dakshai....compose karana eka nawatanna eapa digatama karanna.

    Thanks macho :) EK Studio thread eka nisa ayemath podi kick ekak awa compose karanna. Welawa thiyena widihata ayemath compose karanna ganna ona :)


    Thanks macho. :)

    :love: අඩෝ පට්ට බන්.. උඹට මාර ටැලන්ට් එකක් තියෙනව.. අපරාදෙ උඹ ඔයිට වැඩිය ලොකු තැනක ඉන්න ඕනෙ පොරක්.. :D

    Thanks macho :)
    Wena mona loku tan da ubalage comment eka and EK Music Studio eka thiyena kota. ;):)
     

    ztnap

    Member
    Jul 16, 2007
    405
    14
    0
    To me this is one of the best tracks I've created. I :love: this track so much. Reminds me the music stuff done in the past like when i was creating the melody of this. Hope you guys enjoy this. :)

    Vocals : Ainsly
    Composed by Me [No Mastering / Mixing, Composed using limited resources]

    අඩුපාඩු ඇති, ශේප් එකේ අහල බලන්න. :)



    MP3 : http://www.reverbnation.com/AsithPerera/song/16452925-say-its-a-river-asith-perera

    Machan pissu korane... nice stuff bro!! amazing!!!
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other

    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    516
    113
    In my studio
    To me this is one of the best tracks I've created. I :love: this track so much. Reminds me the music stuff done in the past like when i was creating the melody of this. Hope you guys enjoy this. :)

    Vocals : Ainsly
    Composed by Me [No Mastering / Mixing, Composed using limited resources]

    අඩුපාඩු ඇති, ශේප් එකේ අහල බලන්න. :)





    MP3 : http://www.reverbnation.com/AsithPerera/song/16452925-say-its-a-river-asith-perera

    machan uba mara talented....uben enne western classical/alternative rock sound ekak wagei mata dennene...like lifehouse,coldplay...oya talent ekn wedak ganna....
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    මචන් අපි ඉදිරි‍යේ මේ ත්‍රෙඩ් එකේ ඉන්න මේම්බරස්ලාගේ ට්‍රැක්ස් වලට ප්‍රොමොශන් එක්ක අරන්දෙන් වැඩ පිළිවෙලක් යෙදුවොත් මොකද?:Dමොකද මේ ත්‍රෙඩ් එකේ ඉන්න ඔක්කම මේමබ්රස්ලා හරිම දක්‍ෂයි..:yes::D.....සමහර අය අඩුම දෙවල් හරි පාවිච්ච කරලා උසස් මට්ටමට ට්‍රැකස් කරන කට්ටිය.....අපේ කට්ටියගේ නිර්මාණයන් කොච්චර තිබ්බත් එක ගොඩක් කට්ටිය අතර‍ට යෑම අඩු විම කණගාඩුවට හෙතුවක්............අපිම එකතු වෙලා ප්‍රෙමොශන් එකක් දිලා එ ට්‍රැක් එකට සධාරනයක් කරන්න වැඩ පිළීවෙලක් යෙදුවොත් මොකද?

    අමිල මල්ලියා,අරොෂ් මල්ලි,තිළිණ අම‍රසේන සහෝදරයා, Ruzza , රුචිර ,අමිල බණ්ඩාර,Dj ice cold තව මම දැකපු නැති කට්ටිය ගොඩක් ඉන්නවා...මේ අයට ලංකාවේ ලොකු ගෙමක් ගහන්න පුළුවන් කට්ටියක්.ලංකාවේ විතරක් නොවෙයි ලංකාවේ පිටදිත් මේ අයට ලොකු ගේමක් ගහන්න පුළුවන්:yes::D:cool:.....එ වාගේම මේ අය‍ට සධාරණයක් විය යුතුයි.......:D මම කියන්නේ.....ට්‍රැක්ස්වලට....

    මොකද කියන්නේ ජයමාල්,අසිත්.....අනිකුත් මේමබර්සලා.......:D
    අනික් කාරණේ තමයි....මියුසික් කොම්පොර්සලාට කවදාවත් ඉවෙන්ට් එකක තිබ්ලා නැහැ....එ අයටත් ඉවෙන්ට් එකක් තිබොත් මොකද?:Dමේ ෆෙස් බුක් එක හරහා යන විදිහේ...එකියන්නේ ෆෙස් බුක් එකෙන් වොට්ස් ගන්න.......අර එක සැරයක් තිබ්බේ ෆෙස් බුක් එකේ මිසි ‍ශ්‍රි ලංකා එකක්....අන්න ඒ වාගේ........:D:yes:........මම හිතන්නේ කරන්න පුළුවන් වෙයි.
    අදහසක් කිව්වේ.!!!

    තැන්ක්ස් ක්‍රිස් අයියා....මේ අයිඩියා එක නම් ගොඩක් වටිනවා...ඇයි වෙනස්කමක් නේද,.ඔක්කොම මනුස්සයෝ උනාට තියෙන හැකියාවන් වෙනස් නිසා ලොකු විවිධත්වයක් ඇතිකරන්න පුළුවන්..
    මගෙන්.,උපරිම සපෝර්ට් එක...අනිවා..!!​
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    ඇත්තටම ක්‍රිස් අයිය අපේ ත්‍රෙඩ් එක පටන් ගත්තු මුලිකම අරමුණ ඕක තමයි. මේ ෆීල්ඩ් එකේ ඉස්සරහට එන්න බැරුව ඉන්න අය වෙනුවෙන් තමයි මේ තැන හැදුවෙ. ගොඩක් කට්ටිය මෙතනින් ප්‍රයෝජන ගත්ත. ඔයා කියන කතාව හරි. මියුසික් ස්ටුඩියෝ 3 ත්‍රෙඩ් එකෙන් පස්සෙ අපි අමුතුම විදිහෙ ඉවෙන්ට් එකක් ලැස්ති කරනව. හැබැයි කවුරුත් තරහ වෙන්න එපා මම මෙහෙම කිවුවට. කීප දෙනෙක් ඇරෙන්න අනිත් කට්ටිය වැඩි සහයෝගයක් දෙන්නෙ නෑ. ඇත්තටම මට ඒ ගැන දුකයි. මොකද මේ කරන කිසිම දෙයක් මම ගෙදර අරන් යන්න නෙමෙයි. මේ ත්‍රෙඩ් එකේම මෙම්බර්ස්ල වෙනුවෙන් තමයි හැමදේම. ඒ උනාට අපේ පිටිපස්සෙන් අපේ හයියට කවුරුත් නැති උනාම අපි නිකම්ම පහලට වැටෙනව. හැමෝගෙම හෙල්ප් එක නැතුව කිසි දෙයක් කරන්න බෑ. කරලා වැඩකුත් නෑ.

    අනිවා..,කතාව ඇත්ත....ලොකු අය ලොකුමයි,පොඩි අය පොඩිමයි .,ඇයි ඒ..?
    පොඩි කෙනෙක් වෙනසක් කරපුවම ගණන් නොගන්න තත්වයක් දැන් තියෙන්නේ.,ඕකට ලොකුම දේ සල්ලි.,
    සල්ලි නැත්තන් මෙලෝ රහක් නෑ කියලනේ හිතන් හිටියේ.,සල්ලිත් එපා කියලා දෙයක් කරපුවම ඒක ගැන තමන්ට හරි සතුටුයි හදවතින්ම..
    උදවු කරන්න.,බාල්දු නොකර.,ජය වෙන්න..
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    :cool:Trance/House වලදිනම් ලිඩින් FL Studio and Abelton තමයි.....අනේක Logic And Reason. FL studio and Reason ලගින් යන DAWs 2ක් ‍මේවා ෆොකස් කරලා ති‍යෙන්නේ ඉලෙක්ට්‍රෙනික් වලට.Mark Sixma FL studio,Reason user කෙනෙක්.Armin Vean Buren Logic user කෙනෙක්.Rank 1 Abelton විතරයි.Dj Teisto Abelton....ඉළඟට දැං නැග‍ගෙන එන Daws තමයි Reaper මෙකත් ලොකු ගෙමක් ගහන්න පුළුවන්.....ඇත්තටම ඔනෑම DAW එකකින් හරියට වැඩ කරෙත් ‍වැඩ ගන්න පුළුවන්......ඔළුවේ ඉඳින් වෙගයෙන් අදහස් සික්‍රොනයිස් කරන්න පුළුවන් Daw එකක් තමයි FL,Reason and Abelton කියන්නේ......ඉස්සල්ලා Trance scene එක රජ කලේ Cubase.නමුත් යම් යම් හෙතුන් මත Cubase seen එකෙන් අවුට් වුනා...එවුනාට මම හිතන්නේ Cubase තමයි king..එයා නැති වෙන්න අද VST ත් නැහැ.මේ Daw වල තක්‍ෂනය පිටුපස්සේ ඉන්නේ Cubase ..Cubase පිටු පස්සෙන් ඉන්නේ Calk walk,,,,

    අනිවා මචන්.අපි එකිනෙකාට සහ‍යොගය දෙන්න ඔනේ....තමන් ගැන විතරක් හිතලා මදි...ට්‍රැක්ස් ප්‍රෙමොට් කරන්න සිස්ටම් එකක් හදා ගන්න ඔනේ අපි කට්ටිය එකතු ‍වෙලා...තමන් දන්න දේ අනික් අයටත් කියලා දෙන්න..අලුතින් දක්‍ෂතා තියන කට්ටියට සහොයගය දෙන්න.මම හිතන්නේ අපේ මෙතන ඉන්න වැඩ්ඩො වෙන කොහෙවත් නැතුව ඇති කියලා.මොකද ගොඩක් කට්ටිය ගාව ගියර්ස් නැතුව ලොකු ගෙමක් ගහන්වා ගියර්ස් තියන කට්ටියටත් වඩා DAWස් විතරක් පාවිච්ච කරලා.
    ඇත්තටම ජයමාල් ත්‍රෙඩ එක දැම්මේ ඔය අදහසින් තමයි..:love::yes:
    STUDIO THREAD 3 එක ත්‍රෙඩ් එකකට විතරක්ම සිමා නොවි.අපිත් එකක් ඉන්න මේම්බර්සලා ට්‍රැක්ස් වල සධාරනයක් වෙන විදිහෙ වැඩ පිළිවෙලකට හරවමු.එ වාගේම මේ වැඩේ හොඳම භාණ්‍ඩේ තම්යි අන්තරජාලය..අද මුළු ලොකයේම අන්තර ජාලයේ තමයි ඉන්නේ...අනික් ෆෙස්බුක් එකත් හොඳ ටුල් එකක්.:D:yes:

    ගොඩක් වටිනවා..!!!!:love::love::love::love:
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    හොඳ අදහසක් මචෝ. අපිට පුළුවන් අපේ FB group එක තව ටිකක් promote කරලා, group එකේ event එකක් හදල tracks වලට poll එකක් දල කට්ටියගේ votes ගන්න.

    අනිත් කට්ටියගෙනුත් හොඳ support එකක් හම්බුනොත් (අලුත් tracks හැදීමත් ඇතුළුව :) )
    අපිට පුළුවන් පොඩියට ඕනේ නම් EK Music Studio Top 10 Chart එකකුත් කරගෙන යන්න. chart voting fb group එකෙන් කරන්න දෙන්න පුළුවන්. හැමෝගෙම support එක තමයි ඉතින් ඕන කරන්නේ. :)

    යඃ....හොඳ අදහසක් මචන්.,3000න් පටන්ගන්න ඉවෙන්ට් එකත් එක්කම මගදී වගේ මේ අදහස ක්‍රියාත්මක කරන්න අතගැහුවොත් හරි..එලස්...!!!
     

    boxman

    Member
    Jan 5, 2010
    209
    3
    0
    acr1301720041.jpg



    machanlaaaaaa mama me key eka 23 ta gaththha athe thibuneth ochchrai... mata danaganna one cubase ekka midi rec karahakida meke??
    machanla mata song ekak compose karaganna key ekai com ekai madida?? :confused:

    mixing, master, vocal rec karaganna wena thanakin puluwan.... :yes:

    gedara idan anith tika karaganna me madida? :(
     

    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    acr1301720041.jpg



    machanlaaaaaa mama me key eka 23 ta gaththha athe thibuneth ochchrai... mata danaganna one cubase ekka midi rec karahakida meke??
    machanla mata song ekak compose karaganna key ekai com ekai madida?? :confused:

    mixing, master, vocal rec karaganna wena thanakin puluwan.... :yes:

    gedara idan anith tika karaganna me madida? :(

    cubase ekka midi rec karahakida meke??
    puluwan machan. Keyboard eka midi support karanawa nam Cubase, Fl wage onema DAW ekak ekka use karanna puluwan. Mama hithanne oya keyboard eka midi support karanawa :yes:

    song ekak compose karaganna key ekai com ekai madida??
    track ekakata live instruments add karanne nath nam keyboard and computer eka track ekak compose kara ganna athi. :yes:

    gedara idan anith tika karaganna me madida?
    keyboard, computer and headphone or tikak honda speakers ekak thibunoth athi track ekak compose kara ganna. :yes:
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    acr1301720041.jpg



    machanlaaaaaa mama me key eka 23 ta gaththha athe thibuneth ochchrai... mata danaganna one cubase ekka midi rec karahakida meke??
    machanla mata song ekak compose karaganna key ekai com ekai madida?? :confused:

    mixing, master, vocal rec karaganna wena thanakin puluwan.... :yes:

    gedara idan anith tika karaganna me madida? :(



    Yamaha PSR-E423 model ekane.,Cubase walinuth puluwan.,e wagema eeta wada easy FL studio.,dekama hari kiyamuko.,midi in denna puluwan oonama daw ekaka meeka use karanna puluwan machan..me key board set ekeema enne USB midi cable eka nisaa thawath lesi.,thawa widiyakin..,printer cable ekane ooka..

    Song ekak compose karanna nam pc eke speed ekai ram 2gb+ sound card eka Audigy blaster wage ekakui quality sound monitor dekakui.,thawa quality head phone ekakui oona..ewwa thamai aduma set eka..
    Simple widiyata kiwwoth onboard sound card ekenui.,sub ekakui , hoda head phone ekakui thibbath athi ban..

    mix master karanna nam cubase,nuendo hodai.,thawa.,mixcraft,reaper wage ewwath hodai.,vocal rec karannath cubase , mixcraft , wage hodai...oya okkoma FL walinuth elatama karanna puluwan kawuru kese kiwwath...

    gedara idan karaganna nam ubata hoda key board play karanna hekiyaawak thiyenawa nam wede lesi...
    jaya wewa kollo..

    mama karana.,mama danna dewal thamai oya.,man lagath den thiyenne PSR-E333 ekak...
    YAMAHA...patta....
     
    Last edited:

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අනිවා..,කතාව ඇත්ත....ලොකු අය ලොකුමයි,පොඩි අය පොඩිමයි .,ඇයි ඒ..?
    පොඩි කෙනෙක් වෙනසක් කරපුවම ගණන් නොගන්න තත්වයක් දැන් තියෙන්නේ.,ඕකට ලොකුම දේ සල්ලි.,
    සල්ලි නැත්තන් මෙලෝ රහක් නෑ කියලනේ හිතන් හිටියේ.,සල්ලිත් එපා කියලා දෙයක් කරපුවම ඒක ගැන තමන්ට හරි සතුටුයි හදවතින්ම..
    උදවු කරන්න.,බාල්දු නොකර.,ජය වෙන්න..

    :yes: ඇත්ත නම් තමයි... අනේමන්ද ඉතින් ඕව.... :rolleyes:
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    3000coverpiccopy.jpg


    :love:අවුරෝරා:love:

    :angry:උදම් අනන්න නොව - පිළිතුරකට උපකාරකයක්:frown:

    ළඟදීම..............:cool:
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    මම මේ hard rock song එකක් හදන්න ගිහින් අනාගෙන ඉන්නෙ :frown:

    ගණන් ගන්න එපා බං ...අනාගත්තේ නැත්තන් අපිට කිසිම දෙයක් අපිට ඕන විදියට හැඩ කරලා හදා ගන්න බෑ ......
    ජය...!!