උන වැඩිවෙලා ෆිට් එක හැදුනා.
මගේ පුතාට වයස දැන් අවුරුද්දයි මාස 6ක් වෙනවා. ඊයේ එයාට උන වැඩිවෙලා ෆිට් එක හැදුනා. ඒ වෙලාවට ගොඩාක් බය හිතෙනවා. කලබලය නිසා කිසි දෙයක් කරගන්න හිතාගන්න බෑ. ඒ වෙලාවට පුතාට ගොඩාක් අමාරු වෙනවා. මේ ගැන දන්න කෙනෙක් ඉන්නවානම් මට කියනවාද ඒ වෙලාවට මොනවාද කරන්න යුතු දේවල් කියලා ලෙඩාව සාමාන්‍ය තත්වයට ගන්න.