යාලුවනේ හුග දවසකින් මම ආයේ සෙට් උනා..එළකිරි රේඩියෝවත් සමග.....
dilrasan ගෙ ෂෝ එකට
...මම`උල්ටා`......
අපේ අම්ම අද රෑ රට යනවා. දැන් එකසිය ගානට බඩු පැක් කරනවා. ගෙදර කට්ටිය පිරිලා. අද රේඩියෝ එකට සෙට් වෙන්න වෙන්නෙ නෑ. සමාව බාජනේකට දාන්න![]()

ba ban parana purudu banubath kala balahanko
![]()

එහෙමද...පව්.. මට එද්දි මොනවද අරං එන්න හිටියෙ ඕකා..![]()
![]()

උඹට වැඩියි .. ටිකක් නිදාගෙන රෑ වෙලා වරෙං..
සොලි සොලි... ඩිලාට... හෂාට මඩක් ගහන්න ගිහින් පැටලුනා....


අපේ අම්ම අද රෑ රට යනවා. දැන් එකසිය ගානට බඩු පැක් කරනවා. ගෙදර කට්ටිය පිරිලා. අද රේඩියෝ එකට සෙට් වෙන්න වෙන්නෙ නෑ. සමාව බාජනේකට දාන්න![]()
ගොටු කොල..ba mama thanamalvila gihin gotukola kanawa...![]()


අනේ මන්දා ඉතිං.. අයියා කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන නිසා එපා කියන්නත් බෑ නෙ.. හ එහෙනම්..
ජයනාථ තමා කුලප්පු එලුවා.. දුවපියව්..![]()

ආ.. අපි හිතුවෙ ඔයාට බඩේ අමාරුවක් කියලා.. කමක් නෑ.. ආයෙ ඔය කඩවල ජරාව කන්න එපා![]()

එයා නං කිව්වෙ අන්ජු කෙල්ල .... ඌ කියපු කථාවක් වාවගන්න බැරුව ලිදේ පැන්න කියලා
එයා ලිදට වැටුනදා එයාගෙ ඔලුව වැදිලා දැන් මතකෙ හරි නැහැ... පව් අසරණී...![]()

